එන්නේ හවුලක්. අවුලක් උනොත් වෙන මගුලක්

Published in පුවත්
Sunday, 16 August 2015 08:41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය නළලේ කොටා ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතාටද බහුතර බලයක්‌ ලබාගත නොහැකි වනු ඇති බවත් එහෙයින් ගොඩනැඟෙන්නේ හවුල් ආණ්‌ඩුවක්‌ බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

එසේ, මහ මැතිවරණයෙන් අනතුරුව ගොඩනැගෙන හවුල් ආණ්‌ඩුවට ජනතා විමුක්‌ති පෙරමුණ කිසිසේත් එක්‌ නොවන බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ කෙසේ නමුත් සන්ධානය වැඩි ආසන ප්‍රමාණයක් ජය ගෙන මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කරවීමට ගන්නා උත්සහය වැලැක්වීම සඳහා ජවිපෙ කටයුතු කරනබව පසුගියදා එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසා තිබිණි. මෙහා සමාන අදහසක් කේඩී ලාල්කාන්ත මහතාද දක්වා තිබිණි.

එහෙත් එම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පැහැදිලි නොකළද එය පාර්ලිමේන්තුව තුල සිදුකළ හැක්කේ අනෙක් පක්ෂයකට සහය දක්වා වෙනත් අගමැතිවරයකු පත්කර රාජපක්ෂ මහතාව පරාජයට පත් කිරීමෙන් පමණි.

 

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us