එන්නේ හවුලක්. අවුලක් උනොත් වෙන මගුලක්

Published in පුවත්
Sunday, 16 August 2015 08:41

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පරාජය නළලේ කොටා ඇති බවත්, රනිල් වික්‍රමසිංහ මහතාටද බහුතර බලයක්‌ ලබාගත නොහැකි වනු ඇති බවත් එහෙයින් ගොඩනැඟෙන්නේ හවුල් ආණ්‌ඩුවක්‌ බවත් ජනතා විමුක්‌ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසිය.

එසේ, මහ මැතිවරණයෙන් අනතුරුව ගොඩනැගෙන හවුල් ආණ්‌ඩුවට ජනතා විමුක්‌ති පෙරමුණ කිසිසේත් එක්‌ නොවන බව අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ කෙසේ නමුත් සන්ධානය වැඩි ආසන ප්‍රමාණයක් ජය ගෙන මහින්ද රාජපක්ෂ මහතා අගමැතිධුරයට පත්කරවීමට ගන්නා උත්සහය වැලැක්වීම සඳහා ජවිපෙ කටයුතු කරනබව පසුගියදා එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසා තිබිණි. මෙහා සමාන අදහසක් කේඩී ලාල්කාන්ත මහතාද දක්වා තිබිණි.

එහෙත් එම ක්‍රියාමාර්ගය කුමක්ද යන්න පැහැදිලි නොකළද එය පාර්ලිමේන්තුව තුල සිදුකළ හැක්කේ අනෙක් පක්ෂයකට සහය දක්වා වෙනත් අගමැතිවරයකු පත්කර රාජපක්ෂ මහතාව පරාජයට පත් කිරීමෙන් පමණි.

 

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us