2014 වරේ මිහිකත රූ රැජින සම්මානය දිනාගැනිමට පිලිපීනයේ ජැමි හැරල් සමත් වී තිබේ. රටවල් 85 ක් නියෝජනය කරමින් තරගකාරිණින් 85 දෙනෙකු මෙවර තරගයට ඉදිරිපත්ව සිටියේය.

ඇමරිකාවේ මිසූරි ප‍්‍රාන්තයේ ෆර්ගසන්හි කළු ජාතික තරුණයෙකු මරු මුවට පත් කළ වෙඩි ප‍්‍රහාරයක් එල්ල කළ සුදු ජාතික පොලිස් නිලධාරියා සිය තනතුරෙන් ඉල්ලා අස්වී අැත.

චීනයේ බීජිං අගනුවර සියලූ පොදු ගෘහස්ත ප‍්‍රදේශවල දුම් පානය තහනම් කිරීමට එරට රජය තීරණය කර අැත.

මාරාන්තික එබෝලා වෛරසය සඳහා නිපදවා ඇති එන්නතේ ප‍්‍රථම මානව අත්හදාබැලීම සාර්ථක වී තිබේ.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ බිරිද බස්‌රියෙන් යද්දී ඇගේ ආරක්‍ෂකයන් රජයේ වාහනවලින් යන බව හෙළි වී තිබේ.

ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් ඉරාන න්‍යෂ්ටික වැඩපිළිවෙල සම්බන්ධයෙන් සිදුකරන සාකච්ඡා තවදුරටත් පුළුල් කර තිබේ.

යුක්රේන සාම ගිවිසුමට ගරු නොකරන්නේ නම්, රුසියාව තවදුරටත් හුදෙකලා කිරීමට සූදානම් බව ඇමරිකාව පවසයි.

ඇමරිකා ජනාධිපති බැරක් ඔබාමා ඔහුගේ නව ආගමන විගමන සැලැස්ම ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මිලියන පහකට වැඩි අනවසර සංක‍්‍රමණිකයෝ ඇමරිකා ප‍්‍රදේශවල රැදි සිටිති.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us