තරුවක් උනත් වයස හංගන්න බෑ

Published in විදෙස්
Tuesday, 06 January 2015 11:22

තාරකාවල වයස නිවැරදිව තීරණය කිරීමේ නව ක‍්‍රමයක් ඇමරිකානු විද්‍යාඥයන් පිරිසක් සොයාගෙන ඇත.

එය ගණනය කරන්නේ තාරකා භ‍්‍රමණයවීමේ වේගය නිරීක්ෂණය කිරීමෙනි.

තරකා භ‍්‍රමණ වේගය කාලයත් සමඟ මන්දගාමී වන බව දැනටමත් සොයාගෙන ඇති කරුණකි.

එහෙත් භ‍්‍රමණ වේගයෙන් තාරකා වයස තීරණය කිරීම මෙතෙක් සිදුවී නොමැත. නව ක‍්‍රමය අනුව තරකාවක වයස සියයට 10ක විචලනයක් සහිතව ප‍්‍රකාශ කළ බව ඇමරිකානු විද්‍යාඥ කණ්ඩායම පෙන්වා දෙයි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us