එබෝලා එලවන්න නව ඖෂධයක්

Published in විදෙස්
Wednesday, 07 January 2015 13:02

එබෝලා රෝගයට එරෙහිව නව ඖෂධයක් ලයිබීරියාවේ වෛද්‍ය මධ්‍යස්ථානයක පරීක්ෂා කරමින් තිබෙන බව ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලය පවසයි.

බි‍්‍රන්සි ඩොෆෝවිර් නමැති මෙම ඖෂධය එබෝලා රෝගීන් හට ලබාදෙමින් මෙලෙස පරීක්ෂා කෙරෙන අතර, ඇතැම් එබෝලා රෝගීන් එම පරීක්ෂණය සඳහා සහභාගි වීම ප‍්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තාවේ.

කෙසේ වෙතත්, ඔක්ස්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයන් පිරිසක් පවසන්නේ නව ඖෂධයේ ප‍්‍රතිඵල ඉදිරි මාස කිහිපය තුළ තීරණය කළ හැකි බවය. මේ අතර, 2015 වසරේදී එබෝලා වසංගතය ලෝකයෙන් තුරන් කිරීමට තවත් පියවර රැසක් ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප‍්‍රකාශ කරයි.

එබෝලා හේතුවෙන් බටහිර අපි‍්‍රකාවේ පමණක් මේ වනවිට 8000 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී අැත.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

Connet With Us