බොකෝ හරාම් ත්‍රස්තයන් ගමක් නසයි

Published in විදෙස්
Saturday, 10 January 2015 14:15
අන්තවාදී ඉස්ලාමීය සන්නද්ධ කල්ලියක් වන බොකෝ හරාම්වරුන් නයිජීරියාවේ දුරස්ථ ගම්මාන ප‍්‍රදේශයක සමූල ඝාතනයක් සිදුකර ඇතැයි වාර්තා වේ. චැඞ් රාජ්‍යය සමග පවතින දේශසීමාව ආසන්නයේ පිහිටි බාගා නමැති ගම්මානයේ සිය ගණනක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව විදෙස් වාර්තා ප‍්‍රකාශ කළේය.
මෙහි හමුදා මුර පොළක් පසුගිය ජනවාරි 3 වන දා කැරළිකරුවන් අත්පත් කර ගත්තේය. ඉන් අනතුරුව පසුගිය බදාදා සිට ඔවුන් මෙහි ඝාතන රැසක් සිදුකර ඇති බව සදහන්ය.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us