ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සුරූපී බොලිවුඩ් නිළි ජැකලින්ට 2014 වර්ෂයේ ඉන්දියාවේ ‘වසරේ හොඳම කාන්තාව’ යන සම්මානය ලැබී අැත.

ඉන්දියාව නිර්මාණය කළ විශාලම රොකට්ටුව අභ්‍යාවකාශ ගත කිරීමට නියමිතය.

ලොව වඩාත්ම ජනප්‍රිය සමාජ ජාලය වන Facebook වෙබ් අඩවියේ නිර්මාතෘ මාර්ක් සකර්බර්ගේ Facebook ගිණුමට සයිබර් ප්‍රහාරයක් එල්ලවී ඇත. මෙම ප්‍රහාරය බ්‍රසීල සයිබර් ප්‍රහාරකයින් පිරිසකගෙන් එල්ලවී ඇතැයි පැවසේ.

පාකිස්තානයේ පේෂාවර් නුවර හමුදා පාලනයේ පවතින පාසලක් වෙත තලේබාන් සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරයක් හේතුවෙන් අඩුම තරමින් පුද්ගලයන් 100ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, ඉන් බහුතරය පාසල් සිසුන් බවත් වාර්තා වෙයි.

රටවල් 120ක රූමතියන් අබිබවා යමින් 2014 වර්ෂයේ ලෝක රූරැජින කිරුළ තමන් සතුකර ගැනීමට දකුණු අප්‍රිකානු 22හැවිරිදි රොලෙනෙ ස්ට්‍රේවුස් සමත්වූවාය.

ලතින් ඇමරිකානු බොලිවියානු රාජ්‍යයේ හමුදා සෙබළුන් අතුරින් තරබාරු පුද්ගලයන්ගේ තොරතුරු එරට හමුදාව දැන් ලියාපදිංචි කරමින් සිටී.

තමන් අනාගතයේදී පාකිස්ථානයේ ජනාධිපතිවරයා බවට පත්වීමේ අපේක්ෂාවෙන් පසුවන බව නොබෙල් සම්මානලාභී, ළමා කි‍්‍රයාකාරිණී මලාලා යුසුෆ්සායි පවසයි.

ඉන්දියාවේ හා රුසියාවේ නායකයෝ වාර්ෂිකව සිදු කරන සාකච්ඡාව සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩ්මියර් පුටින් මැතිතුමා එක් දින සංචාරයක් සඳහා එළඹෙන සතියේ බ්‍රහස්පතින්දා (11) ඉන්දියාවට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us