isis‌ ත්‍රස්‌තයන්ගෙන් සව්දි අරාබියාව රැක ගැනීමට සැතපුම් 600 ක තාප්පයක්‌

Published in විදෙස්
Saturday, 17 January 2015 09:33

අයිසිස්‌ ත්‍රස්‌තයන්ගෙන් සව්දි අරාබියාව ගලවා ගැනීම සඳහා ජෝර්දාන් දේශසීමාවේ සිට කුවේට්‌ දේශසීමාව දක්‌වා සැතපුම් 600 ක තාප්පයක්‌ ඉදිකිරීමට සව්දි රජය තීරණය කර ඇත.

අයිසිස්‌ ත්‍රස්‌තයන් මෙදිනා සහ මාතා නගරවල පිහිටි මුස්‌ලිම් දේවස්‌ථාන අල්ලා ගැනීමට සැලසුම් කරන බව සව්දි බලධාරීන්ට වාර්තා වී තිබේ.

පසුගිය සතියේදී අයිසිස්‌ ත්‍රස්‌තයන් සව්දි මුරපලකට ප්‍රහාර එල්ල කර තිබුණි. මෙම ප්‍රහාරයෙන් සව්දි භටයන් දෙදෙනෙකු මරුමුවට පත් වී ඇත.

 

Last modified on Saturday, 17 January 2015 09:33

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us