ඉන්දියාවේ කොල්කටා වරාය ආශි‍්‍රත ප්‍රදේශයට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට තොරතුරු ලැබී අැත.ඒ තත්වය මත එම කලාපයට ඉන්දීය බුද්ධි අංශ සාමාජිකයින් පිරිසක්ද මේ වනවිට යොමු කරීමට පියවර ගෙන අැත.
ඉන්දියාවේ දිල්ලි ප්‍රාන්තයේ රජයක් පිහිටුවීම සඳහා කිසිදු පක්ෂයක් සමත් වී නැත.
පාකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් 50 කට වැඩි පිරිසක් මරුට.
Published in
විදෙස්
Monday, 03 November 2014 10:38
ඉන්දු - පාකිස්ථාන දේශ සීමාව ආසන්නයේ පිහිටි පාකිස්ථානයේ වගා ප්‍රදේශයේට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇත.
ඉන්දියාව එරට පෙට්‍රල් සහ ඞීසල් මිල නැවතත් අඩු කර අැත.
ෆීෆා සභාපති සෙප් බ්ලැටර් විසින් 2018 ෆීෆා ලෝක කුසලාන තරගාවලියේ නිල ලාංඡනය එළිදක්වා තිබේ.මෙම ලාංඡනය මගින් රුසියාවේ හදවත හා ආත්මය පිළිඹිබු කරනු ඇතැයි පැවසේ.
මාස 8ක් තිස්සේ සිය ජනතා පාලන අධිකාරියක් නොමැතිව සිටින දිල්ලි ප්‍රාන්තය අඛණ්ඩව ජනපති පාලනය යටතේ පවත්වා ගත නොහැකි බව ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කර අැත.
ගුවන් යානයක ගමන් කරනවිට අහස දෙස හෝ මුහුද දෙස බලමින් ගමන් කිරීමේ හැකියාව පැවති අතර වා කවුළු නොමැති ගුවන් යානා නිර්මාණය කිරීමට සංකල්පයක් ගොඩ නැගී තිබේ.
මාසකට අධික කාලයක සිට ප්රජාතන්ත්රවාදය ස්ථාපිත කරන ලෙස ඉල්ලා හොංකොං ශිෂ්‍ය ක්‍රියාකාරීන් විරෝධතාවල නිරතවී සිටී.