උතුරු කොරියාවට න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කොට එය මිසයිලයක රැදවීමේ හැකියාවක් ඇති බව පවසයි.
කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයේ වෙඩි හුවමාරුවක්(වීඩියෝ)
Published in
විදෙස්
Thursday, 23 October 2014 10:06
කැනඩා පාර්ලිමේන්තු පරිශ්‍රයේ ආරක්ෂක අංශ සහ නාඳුනන තුවක්කකරුවෙකු අතර වෙඩි හුවමාරුවක් සිදුවී ඇත.
සිය පෙම්වතිය රීවා ස්ටීන්කෑම්ප් ඝාතනය කළ දකුණු අප්‍රිකානු මළල ක්‍රීඩක ඔස්කාර් පිස්ටෝරියස්ට වසර පහක සිර දඬුවම් ලබා දීමට එරට අධිකරණයක් තීන්දු කරයි.
ප්‍රංශ තෙල් සමාගම් ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට.
Published in
විදෙස්
Tuesday, 21 October 2014 11:33
ප්‍රංශයේ බහුජාතික තෙල් සමාගමක ප්‍රධානියා වන කි‍්‍රස්ටෝ මාගරී රුසියාවේ මොස්කව් නුවර ඊයේ (20)රාත්‍රියේ සිදුවූ ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට පත්වී අැත.
ජපානයේ වෙළඳ හා කර්මාන්ත ඇමතිනී යුකෝ ඔබුචි සිය ධුරයෙන් ඉල්ලා අස්වූවාය.
වෙන ම රාජ්‍යයක් උදෙසා, තුර්කියෙන් වෙන් වී සටන් කරන PKK හෙවත් කුර්දිෂ් ගරිල්ලන් අතර කුර්දි ජාතික කාන්තාවන් කැපී පෙනෙන මෙහෙවරක් ඉටු කරයි.
දස හැවිරිදි දරුවෙකු පොලිස් කොමසාරිස් ධුරයට පත්වීමේ පුවතක් ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන් වාර්තා වේ.
සදීක් නමැති දස හැවිරිදි දරුවෙකු එලෙස පොලිස් කොමසාරිස්වරයෙකු ලෙස පත්වූයේ, එක් දවසක් සඳහා ය.
න්‍යෂ්ටික අවියක් එල්ල කළ හැකි නවීන කෲස් මිසයිලයක් ඉන්දියාව අද (17) අත්හදා බලයි.