සෝමාලියාවේ අල්ෂබාබ් ඉස්ලාමීය අන්තවාදී සන්නද්ධ කල්ලියේ නායකයන් ඉලක්ක කර ගනිමින් ඇමරිකාව ඊයේ (29) ගුවන් ප‍්‍රහාරයක් කි‍්‍රයාත්මක කළේය.

අතුරුදහන් වූ ඉන්දුනීසියානු ගුවන් යානය බොහෝ විට මුහුදු පතුලේ විය හැකි බව ඉන්දුනීසියානු සෝදිසි මෙහෙයුම් බලධාරීහු පවසති.

නේටෝ හමුදාව ඇෆ්ගනිස්තානයේ සිදු කළ ඒකාබද්ධ සන්නද්ධ මෙහෙයුම් නිල වශයෙන් සමාප්ත කර තිබේ.

මැලේසියාවේ AirAsia ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අතුරුදන්ව තිබෙනවා.

යුක්‌රේන් ප්‍රහාරක යානා වැරදීමකින් රුසියානු ප්‍රහාරක යානාවක්‌ යෑයි සිතා මැලේසියානු මගී යානාවට වෙඩි තබා බිම හෙලූ බව යුක්‌රේනියානු හමුදා සේවකයකු හෙළි කර ඇත.

පසුගියදා සිදු වූ පාකිස්තානයේ හමුදා පාලනයේ පැවති පාසලක් වෙත තලේබාන් ත්‍රස්තයන් එල්ල කළ ප්‍රහාරය හෙළා දැකීම ප්‍රතික්ෂේප කළ එරට රැඩිකල් ඉස්ලාමීය දේවස්ථානයේ පූජකයෙක් අත්අඩංගුවට ගැනීමට අධිකරණය වරෙන්තු නිකුත් කොට තිබේ.

දෙවියන්ගේ මිනිසුන් වෙනුවට කාදිනල්වරුන් සහ පූජකවරු බලයෙන් මත්වී සිහින ලෝකයේ ජීවත්වන බව ප්‍රැන්සිස්‌ පාප් වහන්සේ ප්‍රකාශ කර ඇත.

පකිස්ථානය තුළ විශේෂ යුද අධිකරණයක් පිහිටුවීමට එරට අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ් තීරණය කර ඇත.ත්‍රස්තවාදී කටයුතු සම්බන්ධයෙන් චෝදනාවට ලක්වන්නන්ගේ නීතිමය කටයුතු මෙම අධිකරණය මගින් කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us