පකිස්ථානයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 55ක් මරුට

Published in විදෙස්
Saturday, 31 January 2015 11:36

පාකිස්තානයේ ශිකාර්පූර් ප්‍රදේශයේ ශියා මුස්ලිම් දේවස්ථානයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයන් 55ක් පමණ මියගොස් තිබේ.

මියගිය අය අතර කුඩා දරුවන් හතර දෙනෙකුද සිටින බව වාර්තා වේ. මීට අමතරව තවත් පුද්ගලයන් 50 දෙනෙකු පමණ තුවාල ලබා ඇත.

එරට ආරක්ෂක අංශ පෙන්වා දෙන්නේ එම පිපිරීම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් බවයි.සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය නවාෂෙරිෆ් මහතා ආරක්ෂක අංශ වෙත දැනුම් දී තිබේ.

මේ අතර ඉරාකයේ බැග්ඩෑග් නුවර බෝම්බ පිපිරීමකින් පුද්ගලයන් 12 දෙනෙකු මියගොස් 30 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන ආකාරයට මෙම පිපිරීම සුපිරි වෙළෙඳ සැලක් ආශ්‍රිතව සිදුව තිබේ.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us