පිලිපීනයේ අද ශෝක දිනයක්

Published in විදෙස්
Friday, 30 January 2015 11:27

දකුණේ මුස්ලිම් කැරලිකරුවන් සමඟ ඇති වූ ගැටුම්වලදි මියගිය පොලිස් භටයන් 44 දෙනෙකු සමරමින් පිලිපීනයේ අද (30) ජාතික ශෝක දිනයක් ප‍්‍රකාශයට පත් කර අැත.

ජනාධිපති බෙනින්යෝ අකීනෝගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන අවමංගල්‍ය උත්සවයකදී ඔවුන්ගේ සිරුරු අද මිහිදන් කිරීමට නියමිතය.

මියගිය පොලිස් භටයින්ගේ සිරුරු ඊයේ දකුණු දිග මගුන්දිනාවෝ ප‍්‍රාන්තයේදී සොයා ගැණුනි.

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us