හොංකොංහි යලිත් විරෝධතා

Published in විදෙස්
Monday, 02 February 2015 09:41

හොංකොං හි ප්‍රජාතන්ත්‍ර හිතවාදී පිරිස් යළි වීදි බැස උද්ඝෝෂණය කරන්නට පටන් ගෙන තිබේ.

ඔවුන්ගේ ප්‍රධාන වශයෙන් ඉල්ලා සිටින්නේ හොංකොං පරිපාලනයේ ප්‍රධානියා තෝරා ගැනෙන මැතිවරණය පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට පැවැත්විය යුතු බවයි.

හොංකොං නායකත්වය සඳහා තරඟ කල යුතු පුද්ගලයන් නම් කිරීමේදී චීන පාලනයේ මැදිහත් වීම නතර කරන ලෙස මෙම විරෝධතාකරුවෝ ඉල්ලා සිටිති.

මෙම උද්ඝෝෂණ සිදු වන ප්‍රදේශය පුරා පොලිස් භටයන් විශාල පිරිසක් යොදවා තිබේ.

පසුගිය දෙසැම්බරයේදී ද මේ සඳහා උද්ඝෝෂණ පැවති අතර හොංකොං නගර මධ්‍යයේ බැඳ තිබූ කඳවුරු පොලිසිය විසින් ඉවත් කරන ලදී.

(bbc)

Last modified on Monday, 02 February 2015 09:47

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us