නිදහස සැමරීමට ඔබාමා ඉන්දියාවට

Published in විදෙස්
Wednesday, 14 January 2015 10:51

ඉන්දියාවේ නිදහස් උත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස ඇමෙරිකානු ජනාධිපති බැරැක් ඔබාමා සහභාගි වීමට නියමිත බව පැවසේ.ඉන්දියා නිදහස් දින සැමරුම් උත්සවය මේ මස 26 දින පැවැත්වීමට නියමිත අතර බැරක් ඔබාමා 26 වනදා ඉන්දියාවට පැමිණීමට නියමිතයි.

මේ අතර ඔබාමාගේ පැමිණීමට පෙර ඉන්දියාවට පැමිණ සිටින ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් ජෝන් කෙරී ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ආයෝජකයන්ගේ සම්මන්ත්‍රණයකට සහභාගි වී ඇත. මෙහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ ඉතා හොඳ ආයෝජන සබඳකම් පවත්වා ගැනීම තුළින් ඉන්දියාවේ වර්ධනයත්, පාරිසරික වෙනසක් ඇති කර ගැනීමේ හැකියාවක් කරා යා හැකි බවයි.

මෙම ඉන්දීය සංචාරය නිම කිරීමෙන් පසු ඇමෙරිකානු රාජ්‍ය ‍ලේකම් කෙරී පාකිස්තානයේ සංචාරයක්ද අරඹා තිබේ. පසුගිය මස පාකිස්තානයේ පාසලකට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු තම ශෝකය පළකර ඇති බව වාර්තා වේ.

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

Connet With Us