ඇෆ්ගනිස්ථාන අධිකරණය පසුගිය මාර්තු මාසයේදී කාබුල් නුවරදී කලහකාරී පිරිසක් විසින් මරාදැමුණු කාන්තාව ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් එරට පොලිස් නිලධාරීන් එකොළොස් දෙනෙකුට වසරක සිර දඬුවම් නියම කර තිබේ.

කොලොම්බියාවේ සල්ගාර් නගරයේ අධික වර්ෂාවත් සමග සිදුවූ නාය යාමකින් අවම වශයෙන් පුද්ගලයන් 58 දෙනකු මිය යන්නට ඇතැයි කොලොම්බියාවේ ආපදා කළමනාකරණ අධ්‍යක්ෂ මාරියා ඉනෙස් කාර්ඩොනා පවසයි.

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහොමඞ් මොර්සිට එරට අධිකරණය අද (16) මරණ දඩුවම නියම කළේය.

චීනයේ තෙදිනක නිළ සංචාරයක යෙදී සිටින ඉන්දියාවේ අගමැති මෝදී එරට නායකයින් සමග ඉන්දු චීන දේශ සීමාවන් ගැටළුවට තිරසාර විසඳුමක් ලබාදීම පිළිබද සාකච්ඡා කර ඇත .

චිලී රාජ්‍යයේ ශිෂ්‍ය උද්ඝෝෂණයක් අතරතුර එල්ල කළ වෙඩි තැබීමකින් සිසුන් දෙදෙනෙක් මියගොස් තිබේ.

අද පකිස්ථානයේ කරච්චි අගනුවර සිදු වූ වෙඩි තැබීමකින් 47ක් මරණයට පත් වී විසි දෙනෙක් පමණ තුවාල ලබා ඇත.

නේපාලයේ ඊයේ සිදු වූ භූමිකම්පාවෙන් පසු නැවතත් මුදා ගැනීමේ සහ සහන සේවා කටයුතු අරඹා තිබේ. මෙම භූමිකම්පාවෙන් පසු මරණ හතළිහක් පමණ වාර්තා වී ඇති බව එරට බලධාරීහු පවසති.

නේපාලයේ නැගෙනහිර ප්‍රදේශයේ රිච්ටර් මාපකයේ 7.4ක ප්‍රභලත්වයෙන් යුත් භූමි කම්පාවක් සිදුවී ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා ගවේශන ආයතනය පවසයි.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us