ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර සිදුවූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 29 දෙනෙකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලය අසල කාර් බෝම්බයක් පුපුරා ගොස් තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙක් බාරගෙන නොමැත.
මුළු ලෝකයේම අවධානය යොමු වී තිබෙන්නේ ග්‍රීසිය මේ වෙනකොට පත්ව ඇති ආර්ථික අරුබුදය වෙතයි. මීට අමතරව චීනයේ කොටස් වෙළඳපොළ කඩා වැටීම පිලිබඳ තොරතුරුත් පසුගියදා විදෙස් මාධ්‍ය මගින් අනාවරණය කෙරුණි.
ඔබාමා සහ වියට්නාම කොමියුනිස්ට් පක්ෂ නායකයා අතර හමුවක්
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා සහ වියට්නාම කමියුනිස්ට් පක්ෂ නායක න්ගුයෙන් පු ට්‍රොන්ග් අතර සකච්ඡාවක් ධවල මන්දිරයේදී පැවත්වී ඇතැයි වාර්තා වේ.
සිරියාවේ සිටින අයිඑස් සටන්කාමීන්ට එරෙහි ප්‍රහාර දැඩි කෙරේ
උතුරු සිරියානු ප්‍රදේශවල අයි එස් සටන්කාමීන්ට එරෙහිව සිදු කරන ගුවන් ප්‍රහාර දැඩි කිරීමට ඇමරිකාව තීරණය කර ඇතැයි පැවසේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් ඉදිරිපත් කරන ලද ණය යෝජනා ග්‍රීක වැසියන් විසින් ප්‍රතික්ෂේප කෙරුණා. මේ පිළිබඳව අදහස් දක්වමින් එරට අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් ප්‍රකාශ කළේ ග්‍රීක වැසියන් නිර්භීත තීරණයක් ගෙන ඇති බවයි.
චීනයේ කොටස් වෙළඳපොළ තුල පසුගිය සති තුනක කාලය ඇතුලත බ්‍රිතාන්‍ය ඇමරිකානු ඩොලර් ත්‍රිලියන 2.34 ක පාඩුවක් සිදුව ඇතැයි වාර්තා වේ.
2016 ඔලිම්පික් තරගාවලිය සඳහා යොදා ගැනෙන ගිනිසිළුව රියෝ දි ජනයිරෝ නගරයේ පැවති උත්සවයකදී බ්‍රසීල ජනාධිපති ඩිල්මා රූසෙෆ් විසින් විවෘත කරන ලදී.