ඊයේ (28) රාත්‍රියේ සිට සන්නිවේදන සම්බන්ධතා නැවත ආරම්භ වූ බව එම ඒජන්සිය නිවේදනය කළේය.
 පසුගිය ජනවාරි 20වන දා සදමත සාර්ථකව ගොඩ බසින ලද යානය සූර්ය කෝෂ සූර්යයා දෙසට යොමු වී නොතිබීම හේතුවෙන් එම යානයේ විදුලි සැපයුමට බාධා එල්ල වී ඇත.
එම නිසා විදුලි සැපයුමේ ගැටලුවක් හේතුවෙන් සතියක කාලයක් අක්‍රිය තත්වයේ පසු ව ඇති අතර එහි සූර්ය කෝෂ නැවතත් ක්‍රියාත්මක වීම ආරම්භ වීමෙන් එහි විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වි ඇත.
 
 ස්ලිම් ලැන්ඩර් ස්ලිම් යානය ජපානය විසින් මීට පෙර දැරූ උත්සාහයන් කිහිපයක් අසාර්ථක වී ඇති අතර මෙම යානය මගින් සඳෙහි සම්භවය පිළිබඳ හෝඩුවාවන් හා පාෂාණවල සංයුතිය විශ්ලේෂණය කරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

 
		  	 
															
														 
															
														 
															
														 
															
														 
															
														 
															
														