මිනිස් මොළයට සාර්ථක බද්ධ කිරීමක්

Published in විදෙස්
Tuesday, 30 January 2024 18:21

රැහැන් රහිත දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් මිනිස් මොළයට බද්ධ කළ බවත් එය ඉතා සාර්ථක බවත් ඉලෝන් මස්ක් නිවේදනය කර ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඒ අනුව ඉලෝන් මස්ක්ට අයත් නිවුරා ලින්ක් සමාගම මිනිස් මොළයට මෙලෙස දත්ත ගබඩා කිරීමේ දෘඩාංගයක් සවිකළ ලොව ප්‍රථම සමාගම බවට පත්වේ.

කෙසේ වෙතත් ඉලෝන් මස්ක් සදහන් කරන්නේ අදාළ ශල්‍යකර්මයට භාඩනය වූ රෝගියා යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවය.

ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම දත්ත ගබඩා කිරීමේ දෘඩාංගය හරහා මිනිස් මොළය පරිගණක වලට සම්බන්ධ කිරීමට හැකියාව හිමිවන බවය.

මෙම පර්යේෂණ කටයුතු සදහා වසර ගණනාවක සිට උත්සහ කළ ද ඇමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය අවසර ලබානොදුන් අතර පසුගිය මැසි මාසයේ දී ඊට අවසර හිමිවිය.

Gossip

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

රෝහලේ සිට රනිල් ගහපු ගේම

රෝහලේ සිට රනිල් ගහපු ගේම

මේ සතියේ ලංකාවේ මෙන්ම විදෙස් දේශපාලන ලෝකයේ වැඩිපුරම කතා බහට ලක් වූ චරිතය වන්නේ රනිල්ය.රනිල් වෙනස කතා...

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හරිනි මැදියම් රැයේ මෛත්‍රී එක්ක රනිල් බලන්න ඇවිත්!

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගේ සුව දුක් බැලීමට ඊයේ ( 24) රෑ මැදියම පසු වී අළුයම් කාලයේ අග්‍රාමාත්‍ය...

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

Connet With Us