ජපානයේ Ishikawa ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කරයි.
චීනයට බොර තෙල් සැපයීම තාවකාලික ව අත්හිටුවීමට ඉරානය කටයුතු කර තිබේ.
හමාස් නියෝජ්‍ය නායක Saleh Al-Arouri ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට
හමාස් සංවිධානයේ නියෝජ්‍ය නායක Saleh Al-Arouri ලෙබනනයේ දකුණු බීරූට් හි සිදුවූ ප්‍රහාරයකින් මිය ගොස් තිබේ.
වසර 52ක් ඩෙන්මාර්කයේ රැජිණිය ලෙස කටයුතු කළ දෙවැනි මාර්ග්‍රේතා රැජින සිය කිරුළ අත්හැරීමට තීරණය කළ බව විදෙස් මාධ්‍ය සදහන් කරයි
තායිලන්ත අග්‍රාමාත්‍ය Srettha Thavisin 2024 පෙබරවාරි මාසයේදී නිදහස් වෙළඳ ගිවිසුම (FTA) අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව Bangkok Post වාර්තා කරයි.
නවතම ඇපල් ඔරලෝසු ආනයනය සඳහා පනවා තිබූ තහනම අමෙරිකාව විසින් ඉවත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
ඊශ්‍රායලය තම ගොඩබිම් ප්‍රහාර, මධ්‍යම ගාසාවේ සරණාගත කඳවුරු දක්වා විහිදුවා ඇති බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබේ.
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් කොවිඩ් වැළඳීමෙන් මිය යයි
සුපිරි කොලිවුඩ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් කොවිඩ් වැළඳීමෙන් අභාවප්‍රාප්ත වී තිබේන බව ඉන්දීය මාධ්‍යය වාර්තා කරයි.
