ගාසා ගැන සාකච්ඡා කරන්න ඒ.ජා මහලේකම් විශේෂ රැස්වීමක් කැදවයි
ගාසා තීරය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ රැස්වීමක් කැඳවා තිබේ.
ඒ, ඔහුගේ විශේෂ බලතල භාවිත කරමිනි.
රුසියානු හමුදාවේ ප්‍රබල නිලධාරියෙක් යුක්රේනයේදී මියගොස් ඇතිබව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉන්දුනීසියාවේ මෙරාපි ගිනිකන්ද විදාරණය වීමෙන් කඳු තරණය කරන්නන් 11 දෙනෙක් මරණයට පත්වී ඇති බව වාර්තා වෙයි.
දකුණු ගාසා වෙත දින 3ක් තිස්සේ බෝම්බ හෙළීමෙන් අනතුරුව ඊශ්‍රායල හමුදා සිය ගොඩබිම් මෙහෙයුම් දකුණු ගාසා වෙත යොමුකර ඇත.
චීනයේන් තවත් වසංගතයක් ! රටවල් කිහිපයකටත් පැතිරෙයි
උතුරුදිග චීනයේ ළමයින් අතර සුලබව වාර්තා වූ අසාමාන්‍ය නියුමෝනියාව හෙවත් සුදු පෙනහලු රෝග ලක්ෂණවලට සමාන රෝග ලක්ෂණ ඇති රෝගීන් මේ වනවිට අමෙරිකානු හා යුරෝපා කලාපවලින් වාර්තා වෙමින් පවතී.
බටහිර සුමාත්‍රා හි ලෝකයේ වඩාත්ම ක්‍රියාකාරී ගිනි කන්දක් ලෙස සැලකෙන ඉන්දුනීසියාවේ මෙරාපි ගිනි කන්ද පුපුරා ගොස් ඇත.
දින 07ක සටන් විරාමය අවසන් වීමත් සමග හමාස් සහ ඊශ්‍රායල හමුදා අතර නැවතත් ගැටුම් අද (01) ආරම්භ වි තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගාසා තීරයේ වෛද්‍ය ප්‍රතිකාර නොමැතිව මියයා හැකි පිරිස බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය පිරිසට වඩා වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.