මෙරට ආර්ථිකයට විශාල සවියක් වී තිබූ සංචාරක කර්මාන්තයට පහුගිය අවුරුදු කිහිපයේ දී විවිධ බාධක එල්ල වුණා.

පාර්ලිමේන්තුව තුළ කඩදාසි භාවිතය අවම කිරීම සඳහා වන වැඩ පිළිවෙලක් 2022 වසරේ ජනවාරි මාසයේ සිට ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.

කොවිඩ් 19 තත්වය නිසා විදේශ විනිමය අහිමි වීමේ අර්බුදය ඉක්මනින් අවසන් වීමේ ලකුණු පහළව ඇති බව පෙනෙන්නට තිබේ. විපක්ෂ කොටස් ඉදිරි සති කිහිපයේදී රට බංකොළොත් වීමේ කාළකන්ණි සතුට විඳීමට සිහින මැව්වද ඔවුන්ට සිදුවන්නේ දුක් වීමටය.

කොළඹ සරසවියේ උපාධි ප්‍රධානොත්සවේදී උපධිධාරීන් කිහිප දෙනෙකු කළ රැඩිකල් වැඩක් ගැන මේ දිනවල සමාජ මාධ්‍යයේ ප්‍රධාන මාතෘකාවක් කරගෙන තිබේ. එහෙත් මෙහි ඇති දෙයක් නැත.

පුද්ගලයකු ලෙස කොතරම් දක්ෂ හෝ කුසලතා සහිත වූවද අන් අයගේ සහයෝගය නැතිව සාර්ථක වීමට නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19) දියතලාව යුද හමුදා විද්‍යා පීඨයේ පැවැති 96 වැනි විසිර යාමේ පෙළපාළිය පිළිගනිමින් පැවසීය.

සංචාරක ගමනාන්ත නවයක්, තිරසර සංවාරක ගමනාන්ත ලෙස සංවර්ධනය කිරීමට රජය තීරණය කර තිබේ. පළාත් නවයම ආවරණය වන පරිදි සංචාරක ගමනාන්ත තෝරාගෙන ඇති බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය.

කොරහේ කිඹුලන් දකිනවා කියා කතාවක් තිබේ. ඒ නැති ප්‍රශ්න පෙන්වා තමන්වත් බියට පත් කරගෙන අනෙකාවද බිය ගැන්වීම ගැන කතාවකි. අද විපක්ෂයට සිදුවී ඇත්තේද එහෙම තත්වයකි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විපක්ෂය නියෝජනය කරන පක්ෂ විවිධ ස්වරූපයෙන් මහා භීතිකාවක් මවමින් තිබේ.

ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ආර්ථිකයට විදේශ විනිමය උපයා දෙන ආදායම් උත්පාදකයක් බවට පරිවර්තනය කළ යුතු යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ බණ්ඩාරනායක අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 2021 උපාධි ප්‍රදානෝත්සවයට ඊයේ (09) එක්වෙමින් පවසා ඇත.

Gossip

මහින්ද කුලී නිවෙසක් සොයයි

මහින්ද කුලී නිවෙසක් සොයයි

හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ විජේරාමයේ පිහිටා තිබූ නිල නිවස පිළිබඳව පසුගිය කාල සීමාවේ බොහෝ දෙනෙක් ගේ...

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ.  ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?   

ප්‍රියමාලි ගැන ගතු කිව්ව අයටත් නඩු වැටෙන හැඩ. ඩුබායි වලින් සුරංගිවත් ගෙන්වයි ?  

ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බව පවසමින්, ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් රුපියල් ම...

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

Connet With Us