ඉදිරි තෙවසරක කාලයේදී පොලිසියේ පුරප්පාඩු හතළිස් දහස දක්වා ඉහළ යන බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කරයි.

මි.මී. 100 පමණ තද වැසි

Published in පුවත්
Tuesday, 06 January 2026 07:49

දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පැවති පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇත.

අසත්‍යය අපහාසාත්මක හා දේවේශ සහගත පුවත් වාර්තා කිරීමෙන් තම කිර්තියට සිදු වූ හානියට රුපියල් බිලියන 3 ක වන්දියක් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පද්මකුමාර මහතා විසින් හිරු සහ දෙරණ මාධය නාලිකා වෙත එන්තරවාසි යවා තිබෙයි.

විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත්තේ 2025 අ.පො.ස. (උ.පෙළ) විභාගයේ නොපැවැත්වූ විෂයයන් සඳහා උපකාරක පන්ති පැවැත්වීම හෙට (06) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වන තුරු තහනම් බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ, වත්මන් ආණ්ඩුව රට ගොඩනැගීම සඳහා මහන්සි වී ඇති බවත්, එම මහන්සිය අසාර්ථක බවත්ය.

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයට සහ ඊසානදිග ප්‍රදේශ කිහිපයකට අද (05) අලුයම ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ.

ඉකුත් 2025 වසරේදී ඩෙංගු වැලඳී පුද්ගලයන් විසිහය දෙනකු මියගිය බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශිලා සමරවීර පැවැසුවාය.

ld add copy

Latest News

Connet With Us