අටපිරිකර සහ භික්ෂුන් වහන්සේට පූජා කෙරෙන සෙසු පිරිකර ප‍්‍රමිතිගත කිරීමේ අපේක්ෂාවෙන් අතිවිශේෂ ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබේ.

පසුගිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් රාජ්‍ය බැංකුවලින් පාර්ලිමේන්තුවට නොදන්වා ගෙන තිබෙන අධික ණය ප්‍රමාණය නිසා ලංකා බැංකුව, මහජන බැංකුව හා ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඇතුලුව අනෙකුත් පෞද්ගලික බැංකු පද්ධතියද දැඩි අවධානම් සහගත තත්වයකට පත්ව තිබේ.

විදේශ අමාත්‍යවරයා ලෙස තමන් අවස්ථා කිහිපයකදී දෙමළ ඩයස්පෝරාව මුණ ගැසී සාකච්ඡා කළ බවත්, රට ඉදිරියට ගෙන යාමට විවිධ ජනවර්ගවලට අයත් ඩයස්පෝරාවේ සියලූ දෙනාට මෙරටට ආරාධනා කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ (12) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

පසුගිය වසර කිහිපය තුළ අවුරුදු 15 ත් 25 ත් අතර වයස් කාණ්ඩවල තරුණ පිරිසට එච්.අයි.වී ඒඞ්ස් ආසාදනය වීමේ ප්‍රවණතාව වර්ධනය වී ඇති බව ජාතික ඒඞ්ස් සහ ලිංගාශ්‍රීත රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ සඳහන් කළේය.

උතුර සහ නැගෙනහිර පළාත් හිටපු මහ අැමැති වර්ධරාජා පෙරුමාල් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නියෝජිත පිරිසක් සමඟ පසුගියදා රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි වාර්තාවේ.

කැබිනට් මණ්ඩලය ඊයේ(12) දින අනුමත කළ විසි වැනි ව්‍යවස්ථා සංශෝධනයට සුළු ජාතික පක්ෂ සහාය දෙන බව දමිල ප්‍රගතිශීලී සන්ධානය පවසයි.

දේශපාලන කේෂ්ත්‍රයේ මේ වන විට දැඩිව කථාබහට ලක්වන මහා පරිමාණ මූල්‍ය වංචා අපරාධ කොට්ඨාශයේ සියළුම දුරකථන මේ වන විට බිල් නෙගෙවීම හේතුවෙන් විසන්ධිකර තිබෙන බව වාර්තා වේ.

ග්ලයිෆෝසෙට් සහිත කෘෂි රසායන ශී‍්‍ර ලංකාවේ භාවිත කිරීම තහනම් කරන අතිවිශේෂ ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර අැත.

worky

worky1

ld add copy

ක්‍රීඩා

චමරි අතපත්තු අංක එකට

චමරි අතපත්තු අංක එකට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ එක්දින පිතිකාරිනියන් ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයට පැමිණීමට ශ්‍රී ල...

Connet With Us