මහපොළට සහ ශිෂ්‍යාධාර වලට රුපියල් මිලියන 2500ක මුදලක්!

Published in පුවත්
Monday, 13 November 2023 14:32

මහපොළ සහ ශිෂ්‍යාධාර සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 2,500ක් වෙන් කර ඇති බව පැවසූ  මුදල් අමාත්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මීට අමතර ව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය සඳහා මෙවර අයවැයෙන් මුදල් වෙන් කර ඇත්තේ මෙලෙසයි...

*පාසල් ළමුන් ගේ සුරක්ෂා රක්ෂණාවරණය වෙනුවෙන්, රුපියල් මිලියන 2,000ක්.

*ගුරු අභිමානී පෙර පාසල් ගුරුවරුන් සඳහා රුපියල් මිලියන 550ක්.

*නොමිලේ පාසල් පෙළ පොත් සඳහා රුපියල් මිලියන 20,000ක්.

*නොමිලේ පාසල් නිල ඇඳුම් සඳහා රුපියල් මිලියන 6,000ක්.

*දුෂ්කර ප්‍රදේශවල පාසල් සිසුන් ගේ සපත්තු සඳහා රුපියල් මිලියන 2,500ක්.

*05 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර සඳහා රුපියල් මිලියන 938ක්.

*රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල සිසුන් වෙත ලබා දෙනු ලබන පොළී රහිත ණය යෝජනා ක්‍රමය සඳහා රුපියල් මිලියන 2,000ක්.

*පාසල් සහ උසස් අධ්‍යාපන වාර ප්‍රවේශ පත්‍ර සඳහා රුපියල් මිලියන 10,500ක්. වශයෙනි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us