සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයට දෙවන අදියර සඳහා අයදුම්පත් ලක්ෂ 08කට ආසන්න ගණනක් ලැබී තිබේ.

අරුණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ උදයජීව ඒකනායක මහතා අද (ජනවාරි 20) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සාකච්ඡාවක් සඳහා කැඳවා ඇත.

පසුගිය කාලයේ පිළිකා රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබාදී තිබුණා. එක එන්නතක මිල රුපියල් හැත්තෑ හයදාහයි (76000) රෝගීන් මේ බෙහෙත ලබාගත්තේ ගෙවල් විකුණල. ඒ බෙහෙත ගෙන්නුවේ එක සමාගමකින් අපි රජය බාරගත්තට පස්සෙ මේ බෙහෙත ගෙන්වන්න සමාගම් තුනක් ආරම්භ කළා.

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (20) දිනයේ උතුරුමැද පළාතේ ද සියලුම පාසල් සඳහා නිවාඩු ලබාදෙන බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්තුමාගේ උපදෙස් පරිදි සියළුම විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත.

අස්වැසුම දෙවන අදියර සඳහා අයදුම්පත් යොමුකළ අඩු ආදායම් ලාභී පවුල්වල සංගණන කටයුතු හෙට (21) දිනයේ සිට ආරම්භ කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තුවේ.



ජේෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ld add copy

Connet With Us