කලු ඇඳගන ආ සජබය...

Published in පුවත්
Tuesday, 09 January 2024 12:17

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද පෙරවරුවේ ආරම්භ වීමත් සමගම සජබයේ මන්ත්‍රීවරු කළු ඇඳුමින් සැරසී පාර්ලිමේන්තුව වෙත පැමිණ සිට ඇති බව වාර්තාවේ.

ආදායම් බදු ගෙවීම පැහැර හරින පුද්ගලයන් සම්බන්ධයෙන් සොයා බලා පියවර ගැනීමට තමන් සූදානම් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) පවසයි.

රතු මුහුද හරහා මෙරටට පැමිණෙන භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට ආරක්ෂාව නොදුණහොත් කොළඹ ඇතුළු මෙරට වරායන් දැඩි තර්ජනයකට ලක් වෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ.

2025 වසරේ දී සංචාරකයින් මිලියනයක් ආකර්ෂණය කරගැනීමට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සැලසුම් කරඇති අතර, ‘Ni Hao Zhong Guo’ වැඩසටහන යටතේ චීනයෙන් පැමිණෙන ජාත්‍යන්තර අමුත්තන්ගේ ගලා ඒම වැඩි කිරීමට ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව කටයුතු කරමින් තිබේ.

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකා – ජපාන ඓතිහාසික මිතුදම තවදුරටත් ශක්තිමත් කරමින් ජපාන මුදල් ඇමැති සුනිචි සුෂුකි නිල සංචාරයක් සඳහා එළැඹෙන 11 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

රට පුරා ක්‍රියාත්මක යුක්තිය පොලිස් මෙහෙයුම යටතේ ඊයේ (08) සිට අද (09) අලුයම දක්වා සිදුකරන ලද වැටලීම්වලදී සැකකරුවන් 950ක් අත්අඩංගුවට ගෙන තිබේ.

රුපියල් 35,000ක දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලමින් අද (09) පෙරවරු 8.00 සිට පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට තීරණය කර තිබේ.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us