එළවළු මිල ගැන බය වෙන්න දෙයක් නැහැ - මහින්ද අමරවීර

Published in පුවත්
Saturday, 20 January 2024 15:11

ඉදිරි සති දෙක තුළ එළවළු මිල විශාල වශයෙන් පහළ යන බව අමාත්‍ය මහින්ද අමරවීර පැවසීය.

ඒ අනුව එළඹෙන උත්සව සමයේදී එළවළු හිගයක් ඇති නොවන බවයි කෘෂිකර්ම අමාත්‍යවරයා මාධ්‍යයට අදහස් දක්වමින් සඳහන් කළේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේ ,

‘‘මාස හතරක් එක දිගට පායන්නේ නැතිව වැස්සා. ඒ නිසා ගොවින් තුන් වතාවක් පමණ බිජ ඉන්දුවා. මේ නිසා ගොවියාට පාරිභෝගියාට වගේම වෙළෙන්දන්ටත් කිසිම වාසියක් සිද්ද වුණේ නැහැ. මොකද වෙලෙන්දන්ගේ විකුණුම් ප්‍රමාණය අ‌ෙු වුණ නිසා. අපිට ලැබෙන වාර්තා අනුව වගා ආරම්භයත් සමග අස්වැන්න එන්න ගන්නවා. ඉදිරි දින වලදී යම් මට්ටමක මිල අඩු වීමක් සිදුවෙයි.  පෙබරවාරි මාසයේ දී වෙන කොට තවත් මිල අඩුවෙනවා.  අවුරුදු වලට කිසිසේත්ම බය වෙන්න දෙයක් නැ.. ජුනි ජුලි වල නැවත එළවලු හිග වීමක් අපේක්ෂා කළත් ඒ සම්බන්ධයෙන් අපි කටයුතු කරනවා. කොහොම උනත් අපේ ගොවීන් වගා කරන නිසා බය වෙන්න දෙයක් නෑහැ. යනුවෙනි.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us