බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය තෙදින නිල සංචාරයක් සඳහා අද (10) මෙරටට පැමිණීමට නියමිත වේ.

යේමනයේ  Houthi (හූති) සංවිධානය විසින් රතු මුහුදේ නාවික ගමනාගමනයට බාධා කරමින් එල්ල කරන ප්‍රහාර හමුවේ කොළඹ වරායේ බහාලුම් පර්යන්තවල දෛනික ප්‍රති නැව්ගතකිරීම් පරිමාව සියයට 80කින් පමණ ඉහළ ගොස් බව වාර්ථා වෙයි.

වයස අවුරුදු 18ට වැඩි සියලුම පුද්ගලයින්ට බදු ගෙවන්නන්ගේ හැඳුනුම් අංකය (TIN) නිකුත් කිරීම සඳහා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල වෙනම කවුන්ටර විවෘත කරන ලෙස මුදල් අමාත්‍යාංශය අදාළ නිලධාරීන්ට උපදෙස් දී ඇත.

සහල් ආනයන ගැටලුව සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර පාර්ලිමේන්තුවේ දී අද (09) යම් උණුසුම් තත්ත්වයක් හට ගෙන ඇත.

දැනට ඉදිකිරීම් අත්හිටුවා ඇති මාර්ග අතුරින් ආරක්ෂිතව ගමනාගමනයට සුදුසු පරිදි කිලෝමීටර් 1,500ක් වැඩිදියුණු කිරීමට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

අද (09) සහ හෙට දිනවල දී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්වයේ වැඩි වීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ නව ආයෝජන කලාප සංවර්ධනය කිරීම සදහා කල යෝජනාවට අනුමැතිය හිමි ව ඇති බව වාර්තාවේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි තීරණය කර ඇත.

ld add copy

Latest News

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

ආහාරයට ගන්නා තෙල් වර්ග වලට නැවතත් නීති

පොල්තෙල් පමණක් නොව ආහාරයට ගන්නා සෙසු තෙල් වර්ගද ඇසුරුම්කර විකිණීමට තිබෙන හැකියාව කෙරෙහි අවධානය යොමුක...

Connet With Us