ඒ අනුව අද (22) දින අලුයම වන විට සැලකිය යුතු ප්‍රමාණයෙන් එළවළු මිල පහත වැටී ඇතත් ඒවා මිලදී ගැනීම සඳහා වෙළෙන්දන් ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණු බවත් ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමය කියයි.
එළවළු මිලදී ගැනීම අවම විමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගිය සියළුම එළවළු වර්ග මිල පහත වැටී තිබේ.
ජනවාරි 22 දින උදෑසන පැවති කිලෝ එකක මිල රු.
- ගෝවා 350 - 380
- ලීක්ස් 250 - 300
- කැරට් 600 - 900
- තක්කාලි 350 - 400
- රාබු 70 - 80
- කැකිරි 100 - 110
- පිපිඤ්ඤා 60 - 65
- වැටකොලු 300 - 320
- බණ්ඩක්කා 250 - 300
- පතෝල 250 - 300
- කරවිල 300 - 350
- ‘වට්ටක්කා 90 - 100
- වම්බටු 400 - 480
- එල බටු 400 - 450
- දඹල 320 - 350
- මෑ කරල් 250 - 300
- දෙහි 130 - 150
- අමු මිරි ස් 500 - 600
- මාළු මිරිස් 700-750