Let's Build New Country ! නිදහස් සමරුව සමඟ තවත් පිම්මක්

Published in පුවත්
Saturday, 20 January 2024 16:39

මෙවර නිදහස් දින සමරුව 'අලුත් රටක් හදමු' (Let's Build New Country) තේමාවෙන් පැවැත් වීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. “නමෝ නමෝ මාතා – සියවසකට පියවරක්” තේමාව යටතේ පසුගිය වසරේ නිදහස් උළෙල පවත්වනු ලැබීය.

මේ වන විට ආර්ථික අර්බුදය ජයගෙන රට ආර්ථිකමය වශයෙන් ස්ථාවර කිරීම සිදු කර ඇති අතර ආර්ථික වර්ධනය වෙනුවෙන් පියවර ගනනාවක් ගැනීමද සිදු කර තිබේ. එසේම සම්ප්‍රදායික ලෙස රට තවදුරටත් පැරණි පිළිවෙත් ඔස්සේ රැගෙන යාම පසෙකලා නව ක්‍රමවේදයන් සහ නව අවස්ථා අනුව ලෝකය සමඟ සමාන්තර ගමනකට එක් කරගැනීම ජනාධිපතිවරයාගේ ආභිප්‍රාය වී ඇත.

මෙම වසර සඳහා සකස් කළ අය වැය යෝජනා වලියෙන්ද ඒ වෙනුවෙන් පියවර ගනනාවක් යෝජන කර තිබිණි. එසේම නිදහස් උළෙලෙන් පසුව ඇරඹෙන පාර්ලිමේන්තු නව සභා වාරයේදී නව ආර්ථික වැඩ පිළිවෙල ගැන විශේෂ ප්‍රකාශයක් කිරීමටද ජනාධිපතිවරයා බලාපොරොත්තුවේ. එම නිසා මෙවර නිදහස් සමරුවේ දී ජාතිය අමතා ප්‍රකාශයක් නොකරනු ඇති බවද වාර්තා වෙයි.

මේ අතර මෙවර නිදහස් සමරුම සඳහා විශේෂ ආරාධිතයා ලෙස තායි අගමැති වරයා පැමිණීමටද නියමිතය.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us