වැට් බද්ද 18%කින් වැඩි කිරීමට ගත් තීන්දුව තමා හෝ ඇමති මණ්ඩලය කැමැත්තෙන් ගනු ලැබූවක් නොවන නමුත් එය රටේ ආර්ථික ස්ථාවරත්වය පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතුව තිබු තීන්දුවක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවැසීය.

ඉන්දුනීසියාවේ තිමෝර් දිවයිනේ අද (02) අලුයම 5:04 ට පමණ රික්ටර් මාපකයේ 6.6 ක ප්‍රබල භූ කම්පනයක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු සියලු විත්තිකරුවන්, සාක්ෂි කැඳවීමකින් තොරව නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

වියළි කාලගුණික තත්ත්වය අවසන් වීමත් සමඟම උතුරුමැද පළාතේ, අනුරාධපුර දිස්ත්‍රිකයේ ඇතැම් ගම්මානවල වෛරස් රෝග සීග්‍රයන් පැතිරෙමින් පවතින බව වාර්තා වේ.

වසර කිහිපයක් තිස්සේ තේ වගාව සම්බන්ධව පැවැති පොහොර ගැටළුවට විසදුමක් ලෙස රජයට අයත් සමාගම් විසින් නිෂ්පාදනය කරන මිලටම පොහොර ලබා දීමට එකඟත්වය පළ වී තිබෙනවා.

වැටුප් ගැටලුව, රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ලබා දෙන අරමුදල් කප්පාදු කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගෙන මෙරට සමස්ත විශ්වවිද්‍යාල 17ම අද සංකේත වැඩවර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබෙනවා.

ගාසා තීරයේ සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්පතුවට ඇතුළුවීමට අවසර ලැබී ඇතැයි තානාපති කාර්යාලය මඟින් දැනුම් දෙයි.

මාර්ග අනතුරු සහ ඒ ආශ්‍රිත මරණ හා ආබාධිත තත්ත්වයට පත්වීම වැළැක්වීම සහ පාලනය සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉහළ පෙළේ කමිටුවක් ස්ථාපිත කිරීමට කඩිනමින් කටයුතු කරනු ඇති බව ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක පැවසීය.

ld add copy

Latest News

රනිල් බලන්න රෑම ආ අමුත්තෝ

රනිල් බලන්න රෑම ආ අමුත්තෝ

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමෙන් පසු දේශපාලඥයින් කිහිපදෙනෙකුම ඊයේ (22)...

Connet With Us