විශ්වවිද්‍යාල සඳහා අලුතින් ආචාර්යවරුන් බඳවා ගැනීමට අවසර ලබාදී ඇතැයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

දුශේනි කියනනේ තරුණ රංගන ශිල්පිනියක් වගේම ලෝක රූ රැජිනියක් වශයෙන් කිරුළු පැළඳ සිටින සුරුපිනියක්.

අස්වැසුම සුභසාධන ක්‍රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසයි

අනුරාධපුර ජේතවන ස්ථූපයේ මෑතක දී සිදු වී ඇති ඉරිතැලීම් ගැන සොයාබැලීමට විශේෂඥ දැනුමැති කණ්ඩායමක් පිටත්ව යැවීමට නියමිතය.

ලිට්‍රෝ සමාගම විසින් අප්‍රේල් මාසය සඳහා ගෑස් මිල පහළ දැමීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට බවට පත්ව ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසා තිබේ.

මෙරට සමාජවාදි ව්‍යාපාරය බිහි කිරීමේ පුරෝගාමියෙකු වු දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී ඊයේ (31) පස්වරුවේ පැවැත්විණි.

ජනාධිපති ජෝ බයිඩන් ශ්‍රී ලංකාවේ උපත ලද එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන ආචාර්ය පැට්‍රික් මෙන්ඩිස් කීර්තිමත් ජාතික ආරක්ෂක අධ්‍යාපන මණ්ඩලයේ (NSEB) උපදේශකයෙකු ලෙස පත් කර ඇති බව ධවල මන්දිරයේ මාධ්‍ය නිවේදනය කර ඇත.

ld add copy

Connet With Us