ඉංග්‍රීසි මාධ්‍යයෙන් විෂයන් උගන්වන ගුරුවරුන් 1000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසයි.

චීනයෙන් ලොකු ළූණු නෞකා 2ක් පැමිණ ඇති බව වෙළෙඳ වාණිජ හා අහාර සුරක්ෂිතා අමාත්‍යාංශය පවසයි.

කාන්තාවකට තනිව සංචාරය කිරීමට සුදුසුම ගමනාන්ත අතරින් පළමු ස්ථානය ශ්‍රී ලංකාවට ලැබී තිබේ.

යාපනය ජාත්‍යන්තර ගුවන්තොටුපොළ පෞද්ගලික අංශයට බදු දීම සඳහා දෙස් විදෙස් ආයෝජකයින්ගෙන් අභිලාශ කැඳවා ඇති බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් මැයි මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා කාලය වෙසක් සතිය ලෙස නම් කිරීමට රජය පියවර ගෙන තිබේ.

සිංහල හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සති දෙකකට වැඩි කාලයක් නිවාඩු ලබාදි ඇත

(Online Planning Approval and Clearance) ගොඩනැඟිලි සැලසුම් සහ මිනින්දෝරු සැලසුම් අනුමත කිරීමේ නව වැඩසටහනක් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ට උපදේශක සහ ජනාධිපති කාර්යය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීය.

මේ වන විට දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු මිල සීඝ්‍රයෙන් පහළ බැස තිබේ.

ld add copy

Connet With Us