මිරිදිය කර්මාන්තය ගොඩනගන්න විදේශ රටවල කැමැත්ත

Published in පුවත්
Thursday, 25 April 2024 15:17

මෙරට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම සදහා විදෙස් රටවල කැමැත්ත ඇති වී තිබේ.

ජපානයේ කොන්සල් ජෙනරාල් ආචාර්ය සුනිල් ගමගේ චීනය හා ජපානය යන රටවල ආයෝජකයන් සමග හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක සංචාරය කළ අතර , හම්බන්තොට මිරිදිය කර්මාන්තය නගා සිටුවීම සදහා එම රටවල සමාගම් කිහිපයක් ඉදිරිපත්ව තිබෙන බව සඳහන් වේ.

මිරිදිය මත්ස්‍ය ප්‍රවර්ධනය සදහා තාක්ෂණය යටිතල පහසුකම් හා ප්‍රාග්ධනය ලබාදීමට ජපානයේ හා චීනයේ මහා පරිමාණ මත්ස්‍ය නිෂ්පාදකයින් මෙන්ම ආයෝජකයින් එක්වි සිටින අතර රිදියගම, ලුණුගම්වෙහෙර හා බදගිරිය යන ජලාශ ආශ්‍රිත ධීවර ජනතාව හමු වී ඔවුන් මෙසේ සාකච්ඡා කර තිබෙන බව සඳහන් වේ.

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us