යාපනය සංවර්ධනය කරන්න රු. මි. 322ක්!

Published in පුවත්
Tuesday, 23 April 2024 15:00

යාපනය දිස්ත්‍රික්කයේ සංවර්ධන සඳහා රජය විසින් රුපියල් මිලියන 322ක මුදලක් වෙන්කර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් පවසා සිටියි.

ඊට අදාළ සංවර්ධන ව්‍යාපෘති සකස් කිරීම ද සිදුකර අනුමැතිය සඳහා යොමුකර ඇති බව වැඩබලන දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය,

වැඩබලන දිස්ත්‍රික් ලේකම් එම් ප්‍රදීපන් පවසන්නේ යුද ගැටුම්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ යළි පදිංචි කිරීම් සාර්ථකව අවසන් අදියර දක්වා ක්‍රියාත්මක කිරීමට රජය සමත්ව තිබෙන බවත්, ප්‍රදේශයේ යටිතල පහසුකම් නගාසිටුවීම වෙනුවෙන් සංවර්ධන ව්‍යාපෘති රැසක් ද සැලසුම් කෙරුණු අතර ඊට අදාළ සෙසු කටයුතු ද සිදුකෙරෙමින් පවතින බවත්ය.

Last modified on Tuesday, 23 April 2024 15:02

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us