මාළු මිළ පහළට

Published in පුවත්
Monday, 12 February 2024 09:19

පසුගිය දිනවල මත්ස්‍ය මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ නමුත් , මේ වනවිට වෙළදපොලෙහි මත්ස්‍ය මිල ගණන් සැළකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇත.

රාගම ශික්ෂණ රෝහලේ දී සිදුකරන කුඩා දරුවන්ගේ අක්මා බද්ධ කිරීමේ ශල්‍යකර්ම සඳහා සහ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේදී දරුවන් වෙත සිදු කරන කර්ණශංඛ බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා ජනාධිපති අරමුදලින් මූල්‍යාධාර ලබා දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් දී තිබේ.

නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවන කාලගුණවිද්‍යා ‍දෙපාර්තමේන්තුව පවසයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (12) අලුයම ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අනන්‍ය ගෙවීම් වේදිකාව හෙවත් UPI අද (12) සිට ආරම්භ කරන බව විදේශ අමාත්‍ය අලි සබ්රි පවසයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ සංශෝධන කිහිපයක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්පවසයි.

මුදල් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශ්‍ය හා සෞඛ්‍ය වෘත්තීය සමිති සාමාජිකයින් ඇතුළත් නිල කමිටුවේ තීරණාත්මක සාකච්ඡාවක් අද (12) පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසයි.

ඉදිරි ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය සඳහා රුපියල් බිලියන 20ක් (රුපියල් කෝටි දෙදහසක්) අවශ්‍ය බව මැතිවරණ කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.

ld add copy

Connet With Us