එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ, දෙවන කිලෝමීටරය සඳහා අයකරන මුදල රුපියල් 10කින් අඩුවන බවයි.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක්ද , දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 90 ක් ද අයකරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
-P.M
අද(15) මධ්‍යම රාත්‍රියේ සිට බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන බව සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය පවසයි.
එහි සභාපති ලලිත් ධර්මසේකර මහතා පැවසුවේ, දෙවන කිලෝමීටරය සඳහා අයකරන මුදල රුපියල් 10කින් අඩුවන බවයි.
ඒ අනුව පළමු කිලෝමීටරය සඳහා රුපියල් 100 ක්ද , දෙවන කිලෝමීටරය සඳහා රුපියල් 90 ක් ද අයකරන බව සභාපතිවරයා ප්‍රකාශ කළේ ය.
-P.M
සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...
ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...
ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...
සම්මානිත ලේඛක ගුණසේකර ගුණසෝම මහතා අතින් රචිත “වන්නියලැත්තෝ” ග්‍රන්ථය එළිදැක්වීම මේ මස 20 වැනිදා සවස...
Shrek කතා මාලාවේ ලොවක් ආදරය කළ බූරුවාගේ සජීවිකරණ චරිතය සඳහා සැබෑ ලෙසම යොදාගත් බූරුවා මියගොස් තිබෙනවා...
නවසීලන්ත ක්‍රීඩක මාටින් ගප්ටිල් ජාත්‍යන්තර ක්‍රිකට් තරගවලින් සමුගැනීමට තීරණය කර තිබේ.