ජනාධිපති ශිෂ්‍යත්ව '' ගාල්ල '' වැඩසටහන අයහපත් කාලගුණය නිසා කල් දමයි

Published in පුවත්
Monday, 15 July 2024 09:44

“ජනාධිපති ශිෂ්‍යත්ව - 2024“ ගාල්ල වැඩසටහන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කල් දමා තිබේ.

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන ගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කොට ගෙන අද (15) දින ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව තිබිණි .

ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීම සඳහා ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඉදිකර තිබූ කුටි ද සුළඟට හසු වී කඩාගෙන ගොස් තිබිණි.

එක්සත් ජාතික පක්ෂ සභාපති ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන පැවැත්වීමට නියමිතව තිබූ අතර මෑත දිනයකදී යළි එම වැඩසටහන පවත්වන බව අබේවර්ධන මහතා සඳහන් කළේය.

-P.M

Leave a comment

ld add copy

Gossip

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

අනං මනං

Connet With Us