පසුගිය සතියේ වැඩවර්ජනය පවතින අවස්ථාවේ සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය සේවකයින් සඳහා එක් වරක් සඳහා පමණක් රුපියල් 10,000 ක දීමනාවක් ලබා ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

අද (16) පෑලියගොඩ මාළු කිලෝවක තොග මිල දැක්වෙන්නේ මෙලෙසින්??


සාලයා රු. 200.00

බලයා රු. 650.00/700.00

ලින්නා රු. 700.00

අලගොඩුවා රු. 640.00

ඉරටවල්ලා රු. 650.00

බෝල්ලෝ රු. 800.00

කෙලවල්ලා රු. 1000.00/1500.00

තෝරු රු. 2600.00

තලපත් රු. 2000.00

කොප්පරා රු. 2200.00

දැල්ලෝ පොඩි රු. 900.00

දැල්ලෝ ලොකු රු. 1200.00

ඉස්සෝ රු. 1200.00

දෙමටගොඩ වෙළෙඳ සංකීර්ණයේ මාළු කිලෝවක සිල්ලර මිල ගණන්??


සාලයා රු. 360.00

ලින්නා රු. 920.00

බලයා රු. 900.00/1000.00

අලගොඩුවා රු. 800.00

ඉරටවල්ලා රු. 800.00

කෙලවල්ලා කපලා රු. 2200.00

පරව් කෑලි රු. 2200.00

තලපත් රු. 2400.00

දැල්ලෝ රු. 1200.00

ඉස්සෝ රු. 1500.00

ගාල්ල ධීවර වරායේ මාළු කිලෝවක මිල ගණන්??


ලින්නා රු. 700.00

කෙලවල්ලා රු. 1000.00/1200.00

බලයා රු. 700.00

ඉරටවල්ලා රු. 650.00

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (16) මස් කිලෝවක සිල්ලර මිල ගණන්??


කුකුළු මස් (ෆ්‍රේස්) රු.1100.00

කුකුළු මස් (සම සහිත) රු.1040.00

කුකුළු මස් (ශීතකල) රු. 1080.00

කරි චිකන් රු.1100.00

හබඩ් රු.1450.00

එළු මස් රු. 3400.00

හරක් මස් රු. 2500.00

මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ලබන මහ කන්නයේ සිට ඇරැඹීමට යයි.

සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයින හරහා දැනට පවතින සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අදට යෙදී ඇති 119 වන බන්ධනාගාර දිනයට සමගාමීව රැඳවියන්ට විවෘත අමුත්තන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

අද (16) මධ්‍යම රාත්‍රියෙන් පසු ජනාධිපතිවරණය පවත්වන දිනය ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසමට බලය හිමි වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වර්ෂයට අදාළ දෙවන විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් මහජන උපයෝගීතා කොමිසම විසින් පවත්වනු ලබන විශේෂ මාධ්‍ය හමුව පවත්වා තිබේ.

ld add copy

Connet With Us