රථ වාහන පොලීසියට අවනත නොවී කටයුතු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාට එරෙහිව පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පාර්ලිමේන්තුව අද (22) දිනයේත් රැස්වීමට නියමිතව තිබේ.
නැගෙනහිර, උතුරු, උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක අද (21) රාත්‍රී 10.30 ට සිරස සටන සජීවී රූපවාහිනී වැඩසටහනට සහභාගීවීමට නියමිතව තිබේ.
ජනාධිපතිවරයා හැසිරෙන්නේ තුන්මුල්ලේ විමලේ වගේ, චාමර කියයි
ජනාධිපතිවරයා පසුගිය දා කටුකුරුන්ද ප්‍රදේශයේ සිදුකළ කතාව එතරම් හොඳ කතාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසා සිටියි.
කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසු කරයි
කොළඹ කොටස් වෙළෙඳපොළ තවත් සුවිශේෂී සංධිස්ථානයක් පසුකිරීමට අද (21) දිනයේ දී සමත්විය.
රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා ලෝක බැංකුවේ මූල්‍ය සහ තාක්ෂණික ආධාර
රජයේ ප්රමුඛ ව්‍යාපෘති සඳහා මූල්‍ය හා තාක්ෂණික සහාය ලබාදීමට කටයුතු කරන බව ලෝක බැංකුවේ දකුණු ආසියා කලාපයේ උප සභාපති මාර්ටින් රේසර් (Martin Raiser) මහතා පවසයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෙරේදා (19) කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේ ජාතික ජන බලවේගය විසින් සංවිධානය කළ ජනහමුවක් අමතමින් සිදු කළ කතාව විවිධ පාර්ශවයන්ගේ දැඩි විවේචනයට ලක්ව ඇති බව වාර්තා වේ.