එළඹෙන ජනාධිපතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට ගමන් ගන්නා මගීන් සඳහා විශේෂ ලංගම බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර තිබෙනවා.
බලය ලැබුණොත් මාලිමා ආණ්ඩු පාලනයට බටහිර රටක් මැදිහත් වෙයි. මාධ්‍ය ජාලා ප්‍රධානියකුටත් වගකීමක්.
ජවිපෙ 'සී අයි ඒ කෙමනක්' යැයි 'ඇත්ත' පත්තරයේ සිරස්තලයක් ගියේ නවසිය හැට ගන්න වල අගභාගයේදීය. ඊට පදනම් වූයේ ජවිපෙ ඇමරිකානු සී අයි ඒ සංවිධානයේ විසින් හසුරුවනු ලැබු ත්‍රස්ත සංවිධානයක් විය හැකි බවට එදා කොමියුනිස්ට් පක්ෂයේ මතය වීම හෝ යම් තොරතුරු නිසා හෝ සිදුවූවකි.
සජිත්, ඉම්තියාස්ව පිළිකන්නට දමා මුසම්මිල්ව පාවඩ දමා පිළිඅරගෙන
සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් වන ඉම්තියාස් බාකීර් මාකාර් මහතාට එරෙහිව සමගි ජන බලවේගය තුළ කැපිල්ලක් නිර්මාණය වී ඇතැයි වාර්තාවේ.
උතුරේ ජනතාවගේ හදවතේ රැඳී සිටින එකම නායකයා රනිල් වික්‍රමසිංහ මහතා පමණක් බව මහනගර සභාවේ හිටපු නගරාධිපතිනිය වූ යෝගේශ්වරී සත්කුණරාසා මහත්මිය යාපනයේදී පැවසුවාය. එ බැවින් ඔහු මෙවර නියත වශයෙන්ම ජයග්‍රහණය කරන බව ද ඇය පැවසීය.
ජනාධිපතිවරණයට අදාළ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතව ඇති බව මැතිවරණ කොමිෂන් සභාව දන්වා තිබේ.
අවසන් ප්රචාරක රැලි හේතුවෙන් කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්
මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින්ගේ අවසන් රැලි අද (18) පස්වරුවේ කොළඹ සහ තදාසන්න ප්‍රදේශ කිහිපයකදී පැවැත්වීමට නියමිතය.
දකුණු පළාතේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
360ට පොල්ල තිබ්බ සජිත්ට, දෙරණෙන් කිස්කන ප්‍රහාරයක්
අද (17) රාත්‍රි සජීව ලෙස ප්‍රචාරය කිරීමට නියමිතව තිබූ දෙරණ 360 වැඩසටහනට පැමිණෙන බවට සහතික වී සිටි සජිත් ප්‍රේමදාස කිසිදු සාධාරණ හේතුවක් නොදන්වා හිටිඅඩියේ එය ප්‍රතිකේෂ්ප කොට තිබේ.

