දෙහි කිලෝව රුපියල් 1800 ක් දක්වා මිළ නගී

Published in පුවත්
Thursday, 02 October 2025 15:00

මෙම දිනවල දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් රුපියල් 1700ත් 1800ත් අතර මිලකට අලෙවි වන බව දඹුල්ල වෙළඳ සංගමයේ සභාපති පී. ඒ. සිරිවර්ධන පවසයි.

දෙහි අස්වැන්න අඩුවීම හා ඉල්ලුමට සරිලන සැපයුම ලබා දීමට නොහැකි වීම දෙහි මිල ඉහළ යාමට හේතු වී ඇති බවද සභාපතිවරයා කියයි.

වට්ටක්කා කිලෝවක තොග මිල රුපියල් 30 සිට 60 දක්වා ඉහළ ගොස් ඇති බව ද හෙතෙම පවසයි.

සභාපතිවරයා වැඩිදුරටත් පවසන්නේ වම්බටු කිලෝව රුපියල් 230කට ද, බීට් කිලෝව රුපියල් 50-60 ත් අතර මිලකට ද, තක්කාලි කිලෝව රුපියල් 110ක මිලකට ද, බණ්ඩක්කා කිලෝව රුපියල් 160ක මිලටක ද, නෝකෝල් කිලෝව 130ක මිලකට අලෙවි වන බවයි.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us