අැමරිකානු තානාපතිනි මිචෙල් ජේ සීසොන් මහත්මිය ඇතුළු අමෙරිකානු තානාපති කාර්යාල නිලධාරින් පිරිසක් මල්වතු පාර්ශවයේ මහනායක අති පුජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි බැහැදැක තිබේ.

කර්ණාටක මහ අධිකරණය විසින් හිටපු තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතා ජයරාම් ගේ ඇප ඉල්ලීම සලකා බැලීම එලඹෙන ඔක්තෝබර් 06 වැනිදා දක්වා කල් දමා තිබේ. 

මහාචාර්ය සේනක බිබිලේ 37 වන ගුණානුස්මරණය ඊයේ (29) කොළඹ සමාජ හා සාමයික කේන්‍ද්‍රයේදී පැවැත්විණි.

ත්‍රස්ත විමර්ශන අංශයේ රඳවා සිටින දේශපාලන අතුරුදහන් වීම් වලට එරෙහි ක්‍රියාධාරිනියක වන ජයකුමාරි බාලේන්ද්‍රන් නිදහස් කරන ලෙස ඉල්ලා මානව හිමිකම් ක්‍රියාකාරීන් (29)සඳුදා කොළඹ දී විරෝධතාවක් පවත්වනු ලැබීය.

වඳුරන් රිලවුන් වැනි සතුන් තනිවම හම්බ කර ගෙන කන්නේ නම් උසස් මනසක් හා ශක්තියක් ඇති මිනිසාට එසේ කිරීමට නොහැකි මන්දැයි අගමැති දිමු ජයරත්න ප‍්‍රශ්න කරයි.

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහ ලේකම් ඉයාඩ් මදනී ශ්‍රී ලංකාවට  පැමිණීමට නියමිත බව අරාබි පුවත් සේවය සඳහන් කරයි.
වසර 2015 ආරම්භයේ සිට රැඳවියන් සඳහා දුරකථන පහසුකම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉකුත් දා පැවති නිලවරණය සම්බන්ධයෙන් එම සංගමයේම සාමාජිකයින් පිරිසක් පවරා තිබූ නඩුව අද(29) අවසන් කෙරුණා.

ld add copy

Latest News

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

අවසන් මහා රන්දෝලි පෙරහර අදයි

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය ලෙස විරුදාවලිය ලත් ඓතිහාසික මහනුවර ඇසළ පෙරහර මහා මංගල්‍යයේ අවසන් මහා රන...

Connet With Us