මීරිගම කණ්ඩලම වලව්වෙන් බේරාගනු ලැබ පන්නිපිටිය දෙව්රම්වෙහෙරේ රඳවා සිටි අලි පැටවා වනජීවී නිලධාරීන් විසින් භාරගෙන උඩවලව ඇත් අතුරු සෙවණට රැගෙන විත් ඇත.
එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් රාජ්‍ය ආයතන නිරීක්ෂණය කිරීමට යන්නේ ඒවාට යහපතක් කිරීමට නොව හැකි වූ දිනක ඒවා විකුණා දැමීමට සැලසුම් සකස් කිරීමට බව අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
සාමුහික තීන්දුවලට එකඟ වීමට බැරි නම් ආණ්ඩුවෙන් ඉවත් විය හැකි බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඇමතිවරුන් දෙදෙනෙකුට පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදී පැවසු බව අමාත්‍ය විමල් විරවංශ මහතාගේ 'ලංකා සි නිව්ස්' වෙබ් අඩවිය අනාවරණය කරයි.
පෘතුගාල අග්‍රාමාත්‍ය පේද්රෝ මැනුවෙල් මාමදේ පැසෝස් දෙදින සංචාරයක් සඳහා හෙට (20) ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.
අධිවේගී මාර්ගවල භාවිතයට ගැනෙන සහ රසායනික ද්‍රව්‍ය ප්‍රවාහනයේදී අදාළ වන සංඥා ඇතුළු මෙතෙක් භාවිතයට නොගැනුණු මාර්ග සංඥා හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.
තංගල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නීතියෙන් වරදකරුවකු වන නිසා ඔහුගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය පිළිබඳ තවදුරටත් කතා කිරීමට අවශ්‍ය නොවන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.
මුඛ පිළිකා සීග්‍රෙයන් ව්‍යාප්ත වන බවත්, මුඛ පිළිකා හේතුවෙන් දිනයට මෙරට පුද්ගලයින් තිදෙනෙකු මියයන බව මුඛ පිළිකා පිළිබඳ පර්යේෂණ මධ්‍යස්ථානය පවසයි.
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ ගණිත විෂය අසමත් ශිෂ්‍යයන් පාසල් පද්ධතිය තුළ රඳවාගැනීමට වූ ඓතිහාසික තීන්දුවකට කැබිනට් අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඊයේ (17දා) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවසීය.