විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිනියට චෝදනා

Published in පුවත්
Wednesday, 21 January 2015 10:09

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නව රජයට බලකර සිටියි.

එම සම්මේලනයේ සභාපති කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ ඇය එම ධුරයට අදාල වගකීම් නොසලකා හැර ඇති බවය. ඉහළ තනතුරක් දරන්නෙකු විසින් නොකළ යුතු ෙද් විශේෂෙයන්ම පරිපාලන කටයුතු වලදී අැයගේ ක්‍රියාකලාපය නිවැරදි නොවන බව ඔවුන් පවසා සිටියි.


මේ සම්බන්ධව ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පවසා සිටින්නේ තමන්ට එරෙහිව එල්ලවන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවය. අදාල චෝදනාවන්ට එරෙහිව තමා නීතිමය කි‍්‍රයාමාර්ග වලට අවතීර්ණ වන බවද ඇය ප‍්‍රකාශ කරයි.

Leave a comment

ld add copy

Gossip

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !   

හිටපු ජනපති රනිල්ගෙන් විශේෂ ප්‍රකාශයක්.. ආණ්ඩුවට එරෙහිව නඩු යන ලකුණු !  

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එළැඹෙන 06 වනදා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙ...

Connet With Us