විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභා සභාපතිනියට චෝදනා

Published in පුවත්
Wednesday, 21 January 2015 10:09

විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය වහාම කි‍්‍රයාත්මක වන පරිදි එම ධුරයෙන් ඉවත් කරන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නව රජයට බලකර සිටියි.

එම සම්මේලනයේ සභාපති කථිකාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසුවේ ඇය එම ධුරයට අදාල වගකීම් නොසලකා හැර ඇති බවය. ඉහළ තනතුරක් දරන්නෙකු විසින් නොකළ යුතු ෙද් විශේෂෙයන්ම පරිපාලන කටයුතු වලදී අැයගේ ක්‍රියාකලාපය නිවැරදි නොවන බව ඔවුන් පවසා සිටියි.


මේ සම්බන්ධව ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පවසා සිටින්නේ තමන්ට එරෙහිව එල්ලවන චෝදනා තරයේ ප‍්‍රතික්ෂේප කරන බවය. අදාල චෝදනාවන්ට එරෙහිව තමා නීතිමය කි‍්‍රයාමාර්ග වලට අවතීර්ණ වන බවද ඇය ප‍්‍රකාශ කරයි.

Leave a comment

ld add copy

Gossip

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

සජබ ට නායකත්ව මණ්ඩලයක්. විපක්ෂ නායක ධුරයට හර්ෂ ?

ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි දේශය...

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි   

සජිත්ට, වරුණ ඕනමලු. සජබ ලොක්කෝ ගම්පහටම ඇවිත් කියයි  

සමගි ජන බලවේගයේ මහා ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ සභාපති ඉමිතියාස් බාකිර් මාකර් ඊයේ (28)දිනයේ දී සජබ...

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

 පොහොට්ටුවේ ඉතුරු වුණ පාක්ෂිකයනුත් පාවා දී රාජපක්ෂලා නැවත රට පනියි

මේ වන විට පොදුජන පෙරමුණේ නිර්මාතෘ සහ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ මැතිවරණ මෙහෙයුම්කරු බැසිල් රාජ...

අනං මනං

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

ඇන්තනී පවුලේ අලුත්ම ආරංචිය (photo)

කලා ලෝකයේ නොමිකෙන නාමයක් තැබූ ඇන්තනී පවුලේ මාධවී වත්සලා ඇනතනී කියන්නේ  සමාජ මාධ්‍ය හරහා කැපී පෙ...

Connet With Us