113 කගේ බහුතර සහාය අපිට තිබෙනවා. වෙලාව ආවම අපි ඒක පෙන්වනවා. - මහින්ද (Daily Mirror)
රටේ පවතින වර්තමාන තත්වය සහ ලබන දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දෙන තීන්දුවෙන් පසු රටේ පාලනය සිදු කරගෙන යාමට බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිට ජනාධිපති සිරිසේනගේ තීරණයක් අනුව ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කළ මහින්ද රාජපක්ෂ සමඟ Daily Mirror පුවත්පතේ මාධ්‍යවේදි කැළුම් බණ්ඩාර සිදුකළ සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගත් කොටසක්.
ශ්‍රී ලංකාව, චීන ණය උගුලට ගොදුරු වුණා..පිලිපීනය බේරුණා.. - ෆෝබ්ස් සඟරාව
චීනය ශ්‍රී ලංකාවට සිදු කළ දේ පිලිපීනයට සිදු කළ නොහැකි බව ෆෝබ්ස් සඟරාව වාර්තා කර තිබේ. ලෝකයේ ප්‍රධාන මුහුදු බලකොටු අල්ලා ගැනීමේ “ණය උගුල“ ට පිලිපීනය යොදා ගැනීමට නොහැකි වන්නේ පිලිපීන ආර්ථිකය, ශ්‍රී ලංකා ආර්ථිකය හා කිසිසේත් සමපාත නොවන බැවින් බව එම පුවත් සේවයට ලිපියක් ලියමින් මහාචාර්ය Panos Mourdoukoutas සඳහන් කරයි.
ටීඑන්ඒ + යූඑන්පී, ආණ්ඩුවක්. ඉතිහාසයේ ස්වර්ණමය මොහොතයි..!
එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව තුළ දෙමළ ජාතික සංධානය සමඟ සංධානගතව ආණ්ඩුවක් පිහිටු වීමට යන බව සිරිසේන මහින්ද පාර්ශ්ව විසින් මේ දිනවල පෙන්වා දෙමින් තිබේ. මේ සංධානය, එජාපය දෙමළ ජාතිවාදයට යට වී හෝ , කොටියට රට පාවා දීමක් ලෙස හෝ විග්‍රහ කරමින්ද තිබේ.
සමස්ථ ජනතාවක් ලෙස කල්පනාකර සිරා මරා කුමන්ත්‍රණය පරාජය කළ යුතුය
සිරිසේනගේ සහ මහින්දගේ දේශපාලන සදාචාරය දැන් පැහැදිලිය. ආණ්ඩුවක් කරගෙන යන තබා පාර්ලිමේන්තුව තුල හැසිරීමද ඔවුන් නොදන්නා බව පැහැදිලිය. වත්මන් පාර්ලිමේන්තුව තුල මහින්ද රාජපක්ෂට ආණ්ඩුවක් පවත්වාගෙන යැමේ හැකියාවක් නැති බව දැන් තුන් හතර ගමනක්ම ඔප්පු කිරීමට අනෙකුත් පක්ෂ වලට හැකි විය.
ඉන්දීය ගොවියන්ගේ ණය ගෙවිමට අමිතාබ්ගෙන් මුදල් ..
ඉන්දීය සුපිරි නළු අමිතාබ් භච්චන් සිදුකළ සුවිශේෂී වැඩක් ගැන ලොව පුරා මාධ්‍ය වාර්තා කරනවා.
දයාබර කරු ජයසූරිය වෙත ලියමි..
තවත් අවුරුදු 5 ක් බලයේ රැඳී සිටීමේ පරමාර්ථයෙන් සිදු කරන අනුවණ හා පිළිකුල් සහගත ක්‍රියාවන් නිසා “අයියෝ සිරිසේනට“ පින් සිදුවෙන්න මේ පාරාදීසය එක අර්බුදයකින් තවත් අර්බුදයකට යන අතරතුරේදී ඔබ ද ලිපි හා ප්‍රකාශ නිකුත් කරමින් කාර්ය බහුල වන මොහොතක මම ඔබට ලියන්න සිතුවෙමි.
බල්ලාගේ හිස
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී මාධ්‍යෙව්දී ජමාල් කෂෝගී මරා දැමිණි.
දරුවන් වෙනුවෙන් ප්රජාතන්ත්රවාදී කැරැල්ලක් ඕණෑ කර තිබේ !
නීත්‍යානුකූලව මහජන ඡන්දයෙන් තෝරාපත් කර ගත් ආණ්ඩුවක් නීත්‍යනුකුල නොවන ලෙස ලෙස පෙරළා දමා මීනිමරු කල්ලියකට රට බාර දීමට ජනාධිපති සිරිසේන ගන්නා දැවැන්ත උත්සාහය මේ රටේ සිදු වූ කාලකන්ණිම දේශපාලන කුමන්ත්‍රණය වනවාට සැක නැත.