subash

subash

පසුගිය වසරේ මැද භාගයේදී පිහි‍ටුවනු ලැබූ පළමු පෙරමුණ නම් දේශපාලන වටා එක් ‍රැස්වූ පිරිස නැවත අලුතු පෙරමුණක් ගොඩ නැගීමෙහි යේදී සිටින බව වාර්තාවේ.

ජනාධිපති මන්දිරයේ තිබුණේ භූගත මන්දිරයක් නොව යුද සමයේදී සාකච්ඡා පැවැත්වූ බංකරයක් බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද (25දා) ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය විවෘත කිරීම උළෙල වෙනුවෙන් තම නර්තන ආයතනය ලක්ෂ 150 ක මුදලක් අය කළ බවට මාධ්‍ය ඔස්සේ පැතිරෙන පුවත් ප්‍රතික්ෂේප කරන බව පවසන චන්න විජේවර්ධන මහතා එ වෙනුවෙන් අය කළේ ලක්ෂ 68 කට ආසන්න මුදලක් පමණක් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි පවසයි.

ලොව සියළු ඒකාධිපතියන් පෙලුනු පොදු මානසික රෝගයක් තිබේ. Megalomania - අහංකාරෝන්මාදය යනුවෙන් එය අපේ පහසුවට, වටහා ගත හැකි ලෙස පරිවර්තනය කරගත හැක.

2004 හා 2010 වසරවල ලයනල් වෙන්ඩ්ට් දෘශ්‍ය කලාගාරයේ පැවැති කලා ප්‍රදර්ශනවල ප්‍රදර්ශිත සිතුවම් දෙකකි මෙහි දැක්වෙනුයේ. චිත්‍ර ශිල්පිනී චමරි තපස්වරගේ තරුණියයි.

මරණ දඬුවම නිසා අපරාධ අඩු වීමක් සිදු නොවන බව, ඇමරිකාවේ මරණ දඬුවම ඇති සහ මරණ දඬුවම නැති ප්‍ර්‍රාන්ත සියල්ල නිදසුනට ගනිමින් ගිය සතියේ පෙන්වා දුනි. වෙන වෙනම රටවල් වශයෙන් ගත් විට ලෝකය පුරා දකින්ට ලැබෙන තත්වයත් එබඳුයි. ඒ නිසා මේ වන විට අපට දකින්ට ලැබෙන්නේ මරණ දඬුවම අහෝසි කිරීමේ ප්‍රවණතාවකි.

ලබන වසරේ රජයේ වැඩිම වියදම ආරක්‍ෂක, අධ්‍යාපන හා සෞඛ්‍ය යන විෂයයන් සඳහා ඇස්‌තමේන්තුගත කරමින් 2016 මුදල් වර්ෂයේ විසර්ජන පනත් කෙටුම්පත ඊයේ (23 දා) සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

කොළඹ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුල පවත්වාගෙන යන ජනාධිපති ලේකම් කාර්යාල සංකීර්ණයේ එක් කාමරයක් තුල රාජපක්ෂ පවුලට අයත් කාල්ටන් ස්පොර්ට් නෙට්වර්ක්(CSN) හී කාර්යාලයක් පවත්වාගෙන ගොස් තිබෙන බව හෙළිව තිබේ.

කොළඹ කො‍ටුව ජනාධිපති මන්දිරය (රජ ගෙදර) හා සම්බන්ධකොට එම පරිශ්‍රයේ පොළව යට ඉදි කොට ඇති අධි සුඛෝපභෝගී මන්දිරය ඉදිකිරීම සඳනා නැකත් බැලීම,  බහිරව පූජා පැවැත්වීම, වාස්තු දෝශ බැලිම ආදිය සිදු කොට තිබෙන්නේ රාජකීය දෛවඥාඥයා ලෙස වැඩ සිටි සුමනදාස අබේගුණවර්ධන මහතා විසින් බව ජනාධිපති මන්දිරයේ සේවකයෝ පවසති.

විශේෂ කාර්යයන් පිළිබඳ ඇමැති ලෙස ආචාර්ය සරත් අමුණුගම මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දුන්නේය.

Connet With Us