subash

subash

එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයෙන් තරග කර පාර්ලිමේන්තුවේ විපක්‍ෂයේ අසුන්ගෙන සිටින මන්ත්‍රීවරුන් 4 දෙනකු ආණ්‌ඩුවේ මංගල අයවැයට පක්‍ෂව ඡන්දය ලබාදෙමින් ආණ්‌ඩුව සමඟ එක්‌වීමට නියමිත බව ආණ්‌ඩුවේ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

නාවල 'වැලිපාර්ක්'තෙත්බිම් උද්‍යානය දැන් පාලනය වන්නේ මානසික අසහනකාරයන් වෙතින් බව ජනතාවගෙන් චෝදනා එල්ල වෙමින් පවතී.

පසුගිය සති කිහිපය තුලා ආන්දෝලනයකට තුදු දුන් ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඊට අනුබද්ධ මොබිටෙල් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩල සම්බන්ධ ගැටලුව ජනාධිපතිවරයා සිය බලතල යොදගනිමින් විසඳා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳවන ශිරන්ති රාජපජ්ෂ මහත්මිය විසින් පවත්වාගෙන ගිය 'සිරිලිය සවිය'නම් සංවිධානයේ ගිණුමට චීන රජය විසින් සෘජුවම මුදල් බැර කර ඇති බව අනාවරණය වී තිබේ. මේ අනුව අමරිකානු ඩොලර් 75,000 ක (රුපියල් කෝටියකට ආසන්න) මුදලක් එක අවස්ථාවක බැර කර ඇත.

කොළඹ සහ ත්‍රීකුණාමලය ප්‍රදේශවල ධනවත් පවුල් වල සිසු දරුවන් කිහිප දෙනෙකු ඇතුළු 28 දෙනෙකු 2010 වසර තුලදී කප්පම් ගැනීම සඳහා නාවික හමුදාවේ පිරිසක් විසින් සිදුකළ පැහැර ගැනීම හා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලදී ඊට යොදා ගත් වැගන් වර්ගයේ වාහනයක් ත්‍රිකුණාමලයේ නාවික හමුදා කඳවුර තිබී සොයා ගැනීමට අපරාධ පරීක්ෂන දෙපර්තමේන්තුව සමත්ව තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ සැපයුම් අංශය විසින් කඳුළු ගැස් කෑන්(canisters) 5000 ක් සහ දැඩි රබර් වලින් නිශ්පාදිත පොලු 1000 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සුදානම් වන බව වාර්තාවේ.

ලංකාවට කඳුළු ගැස් ගෙන්වන්නේ බ්‍රිතාන්‍යයෙන් හා චීනයෙනි.

මෙම ප්‍රශ්නය ලොව පුරාම විසඳුමකින් තොරව ඇදෙමින් පවතින ප්‍රශ්නයකි. මේ පිළිබඳව ජාත්‍යන්තර තලයේ යුරෝපීය කවුන්සලය වැනි ඒවායේ දී පුළුල් අන්දමින් සංවාද හා වාදවිවාද ඇතිවී තිබුණ ද තවමත් “දේශපාලන සිරකරුවා” යනු කවරෙක් ද යන්න පිළිබඳව නිල වශයෙන් පිළිගත් නෛතික නිර්වචනයකට පැමිණ නැත.

ඊයේ රාජිත සේනාරත්න මහතගේ මිතුරු සයුරු සමරසුන්දර මහතා හා ඇවන්ගාර් සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අතර ඇති වූ සංවාදයයේ හඬ පටය අන්තර්ජාලයට එක්වීමෙන් පසුව රාජිත සේනාරත්න මහතා විසින් ඇව්න්ගාඩ් හිමිකරුගෙන් මුදල් ලබා ගෙන ඇති බව හෙළි විය.

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට සහ පවතින මැතිවරණ ක්‍රමය අහෝසි කිරීමට අද (18දා) පැවැත්වෙන කැබිනට්‌ මණ්‌ඩල රැස්‌වීමට තමා විශේෂ කැබිනට්‌ පත්‍රිකා දෙකක්‌ ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (17 දා) පැවැසීය.

ජිනීවා යෝජනාවලට අදාළව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන බව ජනාධිපතිතුමා පවසයි.

Connet With Us