කඳුළු ගෑස් කෑන් 5000 ක්, බැටන් පොලු 1000 ක් අලුතෙන් ඇනවුම් කරයි

Published in පුවත්
Thursday, 19 November 2015 08:52

ශ්‍රී ලංකා පොලීසියේ සැපයුම් අංශය විසින් කඳුළු ගැස් කෑන්(canisters) 5000 ක් සහ දැඩි රබර් වලින් නිශ්පාදිත පොලු 1000 ක් ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමට සුදානම් වන බව වාර්තාවේ.

ලංකාවට කඳුළු ගැස් ගෙන්වන්නේ බ්‍රිතාන්‍යයෙන් හා චීනයෙනි.

කෙසේ නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසුව දුන් පොරොන්දු ඉ‍ටු කිරීම පසෙකලා ව්‍යපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍යයේ කටයුතු හැසිරවීම පමණක් දකින්න්ට ලැබේ.

මහජනතාව වෙතින් ඉදිරිපත්වූ ඉල්ලීම තවමත් ඉ‍ටුව නොමැත. මේ ත්ත්වයන් හමුවේ ඉදිරියේදී මහජන උද්ගෝෂණ වැඩි වශයෙන් පැන නැඟීමේ හැකියාවක්ද තිබේ. පසුගියද සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණය අනුව ඉදිරි යේදී ආණ්ඩුව කෙරෙහි වන ජනතා පීඩනය දැඩි වියද හැකිය. එය මර්දනය කිරීමද පසුගිය ආණ්ඩු කාලයට වඩා දැඩි විය හැකි බව HNDA ශිෂ්‍යයන්ට එල්ල කළ ප්‍රහාරය අනුවද පැහැදිලිය.

Leave a comment

ld add copy

Gossip

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේදි රනිල්ට හොඳටම කේන්ති ගිහින්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා ලන්ඩන් බලා පිටත් වූවේ අල් ජසීරා (Al Jazeera) මාධ්‍ය ආයතනය...

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි   

ලේක්හවුස් අලුත් සභාපති හනුමට ඇඳගෙන ගේමක් ඉල්ලයි  

සීමාසහිත එක්සත් ප්‍රවත්ති පත්‍ර සමාගමේ නව සභාපතිවරයා ලෙස පත්ව ආ ගාමිණී වරුෂමානගේ ක්‍රියාකාරීත්වය පිළ...

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ජනප්‍රිය නිළි ශලනියි නිහතයි අතරට අලුත ආ අමුත්තා ..මෙන්න කතාව

ශලනි තාරකා දැන් එයාගේ ජීවිතේ අලුත් පිටුවක් පෙරලමින් ඉන්නේ විවාහයත් එක්ක. ජනප්‍රියම නිළිය විදියට තවමත...

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?   

ටිල්වින් ඉවත් වෙයි..බිමල් එයි?  

ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා මෙතෙක් කල් තමන් දැරූ තනතුරෙන් ඉවත්ව එම වගකීම් සියල්...

ක්‍රීඩා

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

SL vs AUS 2nd Test: තරගයේ දෙවන දිනය අදයි

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද (07) ක්‍රියාත්මක...

Connet With Us