කෙසේ නමුත් වත්මන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණිමෙන් පසුව දුන් පොරොන්දු ඉටු කිරීම පසෙකලා ව්‍යපාරිකයන්ගේ අවශ්‍යතා වෙනුවෙන් රාජ්‍යයේ කටයුතු හැසිරවීම පමණක් දකින්න්ට ලැබේ.
මහජනතාව වෙතින් ඉදිරිපත්වූ ඉල්ලීම තවමත් ඉටුව නොමැත. මේ ත්ත්වයන් හමුවේ ඉදිරියේදී මහජන උද්ගෝෂණ වැඩි වශයෙන් පැන නැඟීමේ හැකියාවක්ද තිබේ. පසුගියද සරසවි ශිෂ්‍ය උද්ඝෝෂණය අනුව ඉදිරි යේදී ආණ්ඩුව කෙරෙහි වන ජනතා පීඩනය දැඩි වියද හැකිය. එය මර්දනය කිරීමද පසුගිය ආණ්ඩු කාලයට වඩා දැඩි විය හැකි බව HNDA ශිෂ්‍යයන්ට එල්ල කළ ප්‍රහාරය අනුවද පැහැදිලිය.