subash

subash

පසුගියදා ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ඇති වූ ගින්න කිසිදු පුද්ගලයෙකු විසින් සිතාමතා සිදුකළ ක්‍රියාවක් ලෙස හැදින්වීමට කිසිදු සාක්ෂියක් නොමැති බව අනාවරණය වී තිබෙනවා.

බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා හිටපු යුද හමුදා නිලධාරීන්ගෙන් සැඳුම්ලත් 200 දෙනෙකුගෙන් යුතු විශේෂ කණ්ඩායමක් ස්ථාපිත කිරීමට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙණිය මහතා සැලසුම් කර තිබේනවා.

පසුගිය යහපාලන සමයේදී මහින්ද රාජපක්ෂ ඇතුළු එම පවුලේ සාමාජිකයන් සිරගත කිරීම වෙනුවෙන් තිරය පිටුපස සිටි අදෘෂ්‍යමාන පුද්ගලයකු ක්‍රියාත්මක වී ඇති බවට තොරතුරු රැසක් රජයේ බුද්ධි අංශ හෙළිකරගෙන තිබෙන බව අප වෙත දැනගැනීමට තිබේ.

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සුරාබදු කොමසාරිස්වරයාට උපදෙස් ලබාදී තිබෙනවා.

බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයින් සදහා සිදුකෙරුණු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණවලින් 61 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේනවා.

එක්සත් ජනපදයේ සෙනෙට් සභාව විසින් සම්මත කරගෙන ඇතැයි පවසන නව පනතක් අනුව ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට ලබා දෙන ආධාර සම්බන්ධයෙන් වගන්ති කිහිපයක් ඇතුලත් කර තිබේ.

2021 අයවැය මඟින් ප්‍රතිපාදන වෙන් කර තිබෙන සීමාව අභිබවා රාජ්‍ය ආයතන වියදම් සීමාව ඉක්මවා ගියහොත් නිළධාරීන් පෞද්ගලිකවම ඊට වගකිව යුතු බවට භාණ්ඩගාර ලේකම් එස් ආර් ආටිගල මහතා සියලුම රාජ්‍ය ආයතන වෙත චක්‍ර ලේඛයක් නිකුත් කර තිබේ.

රාජ්‍ය පාලනයේදී ඒ සඳහා රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණයේ සහය උපරීමයෙන් ලැබිය යුතුය. 'රාජ්‍ය සේවකයා' යන්නෙහිම තේරුම රාජ්‍යය වෙනුවෙන් සේවය කිරීමය. රාජ්‍ය සේවකයාට පක්ෂ දේශපාලනය සම්බන්ධයෙන් ඇතැම් තහංචි පනවා ඇත්තේද ඒ අපක්ෂපාතීව සිදුවිය යුතු ජනතා සේවයක් විය යුතු බැවිණි.

එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කටාර් සහ ඉන්දියාවේ සිටි තවත් ශ්‍රි ලාංකිකයන් 139 දෙනෙකු අදත් දිවයිනට පැමිණියා. 

චම්පික රණවක 2024 ජනාධිපතිවීමේ අපේක්ෂාවෙන් දියත් කර තිබෙන කුමන්ත්‍රණකාරී මෙහෙයුම තීරණාත්මකව අවසන් කිරීමට මේ වන විටත් සජිත් ප්‍රේමදාස සමත් වී සිටී.

Connet With Us