තවත් ශ්‍රි ලාංකිකයන් 139 ක් දිවයිනට

Published in පුවත්
Saturday, 26 December 2020 13:03

එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කටාර් සහ ඉන්දියාවේ සිටි තවත් ශ්‍රි ලාංකිකයන් 139 දෙනෙකු අදත් දිවයිනට පැමිණියා. 

තවත් ශ්‍රී ලාංකිකයන් 3 කු චීනයෙන් සහ මාලදිවයිනෙන් පැමිණීමට නියමිත බවයි කොවිඩ් නයින්ටින් පැතිරිම වැලැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය ප‍්‍රකාශ කළේ.
ඔවුන් සියලුදෙනා පී සී ආර් පරික්ෂණවලට ලක්කිරිමෙන් පසු නිරෝධායනය සදහා යොමුකිරිමටයි පියවර ගෙන තිබෙන්නේ.
මේ අතර මධ්‍යස්ථාන 79 කදී මේවන විට නිරෝධායනය වෙමින් සිටින සංඛ්‍යාව 6276 ක්. ඊයේ දිනයේදී පමණක් දාහතර දහස් නවසිය තිස් තුන් දෙනෙකුට පී සී ආර් පරික්ෂණ සිදුකර තිබෙනවා.

Leave a comment

ld add copy

Gossip

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

සජිතගේ කැදැල්ලට තවත් පුතෙක්

ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සජිත ඇන්තනී හෙවත් ජැක්සන් ඇන්තනීගේ බාලම පුත්‍රයාට අද හරිම සතුටු දවසක් ඒ...

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

වජිරගේ වත්කම් විමසන්න ඇමතුම් රැසක්

එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ජංගම දුරකථනයට පසුගිය සතියේ ඇ...

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂ ,විපක්ෂ දේශපාලඥයින් රැසක් ප්‍රීති සාදයක

ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් නියෝජනය කරන දේශපාලඥයින් රැසක් ඊයේ(17) රාත්‍රියේ පැවති විවාහ මංගල උත්සව...

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ලේ අනතුරට මුහුණ දුන් දියණිය පැය 5ක් මවත් සමග දුරකථනයෙන් කතා කරයි

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල ආසන්නයේ සිදුවූ බිහිසුණු බස් අනතුර පිළිබඳ පුවත පසුගිය දා රටේම කතා...

Connet With Us